samandra baddra laga mahana una hamuduru kiyana katha

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    දේවදත්ත හාමුදුරුවන්ටත් පිරිවර හිටියලුනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    ඔව් බං පව් කාරයින්ට පෙන්නේ නැ...

    ඒ උනාට ඒමම කියන්න එපා බන් මගෙ හිත රිදුන :(:( නවීන තාක්සනේට පින් සිද්දවෙන්න ඉරාජ්ගේ වීඩියෝ එකෙන් පව් කාර අපිත් රැස් බලා ගත්තා:yes::yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඒ උනාට ඒමම කියන්න එපා බන් මගෙ හිත රිදුන :(:( නවීන තාක්සනේට පින් සිද්දවෙන්න ඉරාජ්ගේ වීඩියෝ එකෙන් පව් කාර අපිත් රැස් බලා ගත්තා:yes::yes:

    හා හා රිදව ගත්තා නේ...
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඇත්තටම ඉතින් දුකයි. :no::no:

    ක්ෂණ සම්පත්තිය බොහොම දුර්ලභයි කියලා භග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියන්නේ එකයි. ධර්මය වැරදි තැනින් අල්ලගත්තම නාගයෙක් වගේ.

    ආනන්තරීය පාප කර්ම සිදු නොකරගෙන නිවන් අරමුණු කරගෙන පින් සිදුකර ගත්තොත් අවසානයේ නිවැරදි ධර්ම මර්ගයටවත් අවතිර්ණ වෙන්න පුලුවන් වෙයි. එසේම වේවා !!!
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇත්තටම ඉතින් දුකයි. :no::no:

    ක්ෂණ සම්පත්තිය බොහොම දුර්ලභයි කියලා භග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියන්නේ එකයි. ධර්මය වැරදි තැනින් අල්ලගත්තම නාගයෙක් වගේ.

    ආනන්තරීය පාප කර්ම සිදු නොකරගෙන නිවන් අරමුණු කරගෙන පින් සිදුකර ගත්තොත් අවසානයේ නිවැරදි ධර්ම මර්ගයටවත් අවතිර්ණ වෙන්න පුලුවන් වෙයි. එසේම වේවා !!!

    :D:D:D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,448
    7,734
    113
    Kotahena
    ඕවා බලන්න එපා මචන්
    බැලුවම එන අදහස් වලින් අපිටම පවු පිරෙන්නේ මචන්

    E kohomada ban e? Buduhamuduruwo කියල තියෙන්නේ හැමදෙයක්ම සිහියෙන් බලල තමන් ගෙ සිතින් තීරනය කරන්න කියලනෙ

    පව් කියන්නෙ මොනවද කියල හරියට හොයල බලල තියනවද කවාදාවත්?
    එලකිරි එකේ උනත් fb එකේ උනත් discus කරන්න. එතකොට තමා හරි වැරදි හොයාගන්න ලේසි ඔ්නම දෙයක
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    E kohomada ban e? Buduhamuduruwo කියල තියෙන්නේ හැමදෙයක්ම සිහියෙන් බලල තමන් ගෙ සිතින් තීරනය කරන්න කියලනෙ

    පව් කියන්නෙ මොනවද කියල හරියට හොයල බලල තියනවද කවාදාවත්?
    එලකිරි එකේ උනත් fb එකේ උනත් discus කරන්න. එතකොට තමා හරි වැරදි හොයාගන්න ලේසි ඔ්නම දෙයක
    :cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සමන්ත හාමුදුරුවන්ගේ බන ඇහුවට කමක් නැහැ, වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ, වහරක හාමුදුරුවන්ගේ, ඒ වගේම රතුපස්කෙටියේ විමුක්ති හාමුදුරුවන්ගේ (අරිය අසංඛතය) වගේ අයගෙත් බන අහල ඔක්කොම තමන්ගේ මනසින් සසඳලා ගන්න පබ්ලිසිටි ස්ටන්ට් වලට අහු වෙන්නෙ නැතුව

    බුදු හාමුදුරුවෝ කිව්වත් ධර්මය වැටහෙන්නේ තම තමන්ගේ නැණ පමණට. එක සංස්ථාවකට විතරක් කොටු වෙන්නේ නැතුව මේ අය හැමෝගෙම බන අහන්න. මනස විවුර්තව තබා ගන්න.

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    සමන්ත හාමුදුරුවන්ගේ බන ඇහුවට කමක් නැහැ, වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ, වහරක හාමුදුරුවන්ගේ, ඒ වගේම රතුපස්කෙටියේ විමුක්ති හාමුදුරුවන්ගේ (අරිය අසංඛතය) වගේ අයගෙත් බන අහල ඔක්කොම තමන්ගේ මනසින් සසඳලා ගන්න පබ්ලිසිටි ස්ටන්ට් වලට අහු වෙන්නෙ නැතුව

    බුදු හාමුදුරුවෝ කිව්වත් ධර්මය වැටහෙන්නේ තම තමන්ගේ නැණ පමණට. එක සංස්ථාවකට විතරක් කොටු වෙන්නේ නැතුව මේ අය හැමෝගෙම බන අහන්න. මනස විවුර්තව තබා ගන්න.

    :yes::yes::yes::yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan mata hitenawa me agam wala wedi hariyakma tiyenne marketing kiyala . ubalata ehema hitenne nadda. aettama aetta buddagamai api adahana buddagamai paraspara wirodi wenna puluwan. ane manda.