මේ කතා වලත් ඇත්තක් තියෙනවා.මට නම් මේ කියන දෙවල් බොරැ කියලා එහෙම කියන්න බැ.හැමතැනම කියන්නේ මොකක් හරි මගුලක් කරාම අපිට ඔනි දෙය ලැබෙනවා කියලා.දෙයියොන්ට වැන්දා කියලාවත්.බොධි පුජා තිබ්බා කියලාවත් මට නම් කිසිම දෙයක් ලැබිලා නැ.ගොඩක් අය දැක්ක ගමන් තියෙන්නේ මොකක්ද කියලා බලන්නේ නැතිව බනිනවා...
