Sampath Bank දවස් 300 FD s

mahagedaralaga

Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    සම්පත් බැංකුවේ දවස් තුන්සියකට සීයට විසිදෙකක් ගෙවනවලු. කොහොමද මචං මේ දවස් තුන්සිය පොලිය හදන්නේ. ලක්ෂ 10 ක් දැම්මොත් දවස් තුන්සියකට පස්සේ කීයක් හම්බ වෙනවද? දන්න එකෙක් පැහැදිලි කරල දෙනවද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    ඕක මිනිස්සුන්ව රවට්ටන්න කරන බොරු මාකටින් පාරක්.

    පොළිය හැදෙන්නෙ අවුරුද්දට ... අවුරුද්දට හම්බෙන පොළිය කියල ඇඩ්වටයිස් කරාම අඩු ගානක් නෙ එන්නෙ

    ලක්ෂ 10 දැම්මොත් ... දවස් 300කින් Rs. 180,821.92 හම්බෙයි ( වාර්ෂික පොළිය 18.08% )
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,138
    113
    maharagama
    සම්පත් බැංකුවේ දවස් තුන්සියකට සීයට විසිදෙකක් ගෙවනවලු. කොහොමද මචං මේ දවස් තුන්සිය පොලිය හදන්නේ. ලක්ෂ 10 ක් දැම්මොත් දවස් තුන්සියකට පස්සේ කීයක් හම්බ වෙනවද? දන්න එකෙක් පැහැදිලි කරල දෙනවද?

    ඔකෙ දැම්මොත් වැරදිලා හරි මැදදී ගන්න උනොත් සේවින්ග්ස් පොලිය වත් ලැබෙන්නෙ නැද්ද අහපන් මුලින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    මුදලෙ වටිනාකමක් නැති රටක 50% පොලි දුන්නත් ඇති වැඩක් නෑ උද්දමනය නිකං ගංවතුර වගේ ඒ ප්‍රථිලාභය ගහගෙන යනවා. මේ වෙලාවේ FD කියන්නේ මානසික සුවය සෙලවෙන මනස
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මුදලෙ වටිනාකමක් නැති රටක 50% පොලි දුන්නත් ඇති වැඩක් නෑ උද්දමනය නිකං ගංවතුර වගේ ඒ ප්‍රථිලාභය ගහගෙන යනවා. මේ වෙලාවේ FD කියන්නේ මානසික සුවය සෙලවෙන මනස
    Mamath damma wena investment idea ekak nathi kamata.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුදලෙ වටිනාකමක් නැති රටක 50% පොලි දුන්නත් ඇති වැඩක් නෑ උද්දමනය නිකං ගංවතුර වගේ ඒ ප්‍රථිලාභය ගහගෙන යනවා. මේ වෙලාවේ FD කියන්නේ මානසික සුවය සෙලවෙන මනස
    වැඩි පොළී අනුපාතික දෙන්නේ හේතු කිහිපයක් නිසා. එකක් ණය කාරන්ගෙන් වැඩි මුදලක් අය කරගන්න පුළුවන්. මිනිස්සු අනිවර්තයේ ණය ගන්නේ නෑ එතකොට බොල් ණය කපා හරින්න වෙන්නේ නෑ.
    බැංකු ගැන විශ්වාසය අඩු උනාම මිනිස්සු සල්ලි ගෙවල්වල තියාගන්න බලනවා. ඒකෙන් බැංකුවලට පාඩුයි. මෙහෙම පොඩි චූන් එකක් දුන්නම ආපහු මිනිස්සු සල්ලි දාන්න ගන්නවා.උද්දමනය ගැන හිතෙන්නේ නෑ. නිකන් ඉදල අවුරුද්දට ලක්ෂ 2 විතර එනවා කියන එක ගැන හිතන්නේ.
    දියුණු රටවලත් ඔය ක්‍රමය අනුගමනය කරනවා.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    koi rateth infaltion eka control karana main method eka ban interest rate wadi karana eka.

    ethakota minissunta wiyadam karanda ba. mila di ganime hakiyawa adu wenawa. badu walata thiyena illuma adu wenawa
    ethakota gaana wadi wena eka control wenawa
     
    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    Bump

    වැඩි පොළී අනුපාතික දෙන්නේ හේතු කිහිපයක් නිසා. එකක් ණය කාරන්ගෙන් වැඩි මුදලක් අය කරගන්න පුළුවන්. මිනිස්සු අනිවර්තයේ ණය ගන්නේ නෑ එතකොට බොල් ණය කපා හරින්න වෙන්නේ නෑ.
    බැංකු ගැන විශ්වාසය අඩු උනාම මිනිස්සු සල්ලි ගෙවල්වල තියාගන්න බලනවා. ඒකෙන් බැංකුවලට පාඩුයි. මෙහෙම පොඩි චූන් එකක් දුන්නම ආපහු මිනිස්සු සල්ලි දාන්න ගන්නවා.උද්දමනය ගැන හිතෙන්නේ නෑ. නිකන් ඉදල අවුරුද්දට ලක්ෂ 2 විතර එනවා කියන එක ගැන හිතන්නේ.
    දියුණු රටවලත් ඔය ක්‍රමය අනුගමනය කරනවා.
    Thanks bro
    ------ Post added on Aug 21, 2022 at 6:21 PM

    බොහොම ස්තූතියි එලකිරියෙ හැමෝටම. ගත් අදහස් විවිධ විදිහට ප්‍රකාශ කරලා තිබුණා.
    ------ Post added on Aug 21, 2022 at 6:23 PM

    මචන්ල sampath vishwa හරහා onlune ඕපන් කරන්න පුලුවන්ද?
    ------ Post added on Aug 21, 2022 at 6:25 PM
     
    • Like
    Reactions: tharindup

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,554
    113
    සේදවත්ත
    වැඩි පොළී අනුපාතික දෙන්නේ හේතු කිහිපයක් නිසා. එකක් ණය කාරන්ගෙන් වැඩි මුදලක් අය කරගන්න පුළුවන්. මිනිස්සු අනිවර්තයේ ණය ගන්නේ නෑ එතකොට බොල් ණය කපා හරින්න වෙන්නේ නෑ.
    බැංකු ගැන විශ්වාසය අඩු උනාම මිනිස්සු සල්ලි ගෙවල්වල තියාගන්න බලනවා. ඒකෙන් බැංකුවලට පාඩුයි. මෙහෙම පොඩි චූන් එකක් දුන්නම ආපහු මිනිස්සු සල්ලි දාන්න ගන්නවා.උද්දමනය ගැන හිතෙන්නේ නෑ. නිකන් ඉදල අවුරුද්දට ලක්ෂ 2 විතර එනවා කියන එක ගැන හිතන්නේ.
    දියුණු රටවලත් ඔය ක්‍රමය අනුගමනය කරනවා.
    දියුණු රටවල කොහෙද බන් 50% විතර උද්ධමනය . අනික මොන දියුණු රටේද ස්ථාවර තැන්පතු වලට 22%-25% දෙන්නේ මාත් ආසයි ඒ දියුනු රටට යන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඕක මිනිස්සුන්ව රවට්ටන්න කරන බොරු මාකටින් පාරක්.

    පොළිය හැදෙන්නෙ අවුරුද්දට ... අවුරුද්දට හම්බෙන පොළිය කියල ඇඩ්වටයිස් කරාම අඩු ගානක් නෙ එන්නෙ

    ලක්ෂ 10 දැම්මොත් ... දවස් 300කින් Rs. 180,821.92 හම්බෙයි ( වාර්ෂික පොළිය 18.08% )
    සුවර් ද උබට
    මොකද එහෙම කරනවා නම් බොරුවට ඔහොම කියන්න බැ
    බැංකුවෙන් අහල බලලද උබ කියන්නේ
    පීපල්ස් එකේ නම් දෙනවා සියට 23 ක් ඒ අවුරුද්දට හැබැයි
    මාසේ ගානේ පොලිය ගන්නවා නම් සියට 22 යි
    අවුරුද්දට සියට 22 පොලිය හදල එක 12 බෙදල මාසෙට දෙනවා
    ඔහොම හදනවා කියල නම් හිතන්න බැ
     
    • Like
    Reactions: tha123

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    සුවර් ද උබට
    මොකද එහෙම කරනවා නම් බොරුවට ඔහොම කියන්න බැ
    බැංකුවෙන් අහල බලලද උබ කියන්නේ
    පීපල්ස් එකේ නම් දෙනවා සියට 23 ක් ඒ අවුරුද්දට හැබැයි
    මාසේ ගානේ පොලිය ගන්නවා නම් සියට 22 යි
    අවුරුද්දට සියට 22 පොලිය හදල එක 12 බෙදල මාසෙට දෙනවා
    ඔහොම හදනවා කියල නම් හිතන්න බැ
    උන්ගෙන් බලල තමයි කිව්වෙ බන්

    sampath.PNG
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දියුණු රටවල කොහෙද බන් 50% විතර උද්ධමනය . අනික මොන දියුණු රටේද ස්ථාවර තැන්පතු වලට 22%-25% දෙන්නේ මාත් ආසයි ඒ දියුනු රටට යන්න
    මම කිව්වේ ක්‍රමය ගැන මිසක් පොළී අනුපාතික ප්‍රතිශතය නෙවෙයි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවලත් පොළිය වැඩි කරලා තියෙන්නේ බැංකුවලින් ඒ රටවල්වල උද්දමනය පාලනය කරන්න.