මම සම්පත් bank vishwa එකෙන් online FD එකක් දැම්ම. මට ඒක කල්පිරෙන්න කලින් සල්ලි ටික ගන්න පුලුවන්ද online විදියටම ? කෙටියෙන්ම කිව්වොත් bank එකට නොගිහින් FD එක close කරන්න විදියක් තියෙද ? Bank එකට ගියත් දෙන්න පුරවපු documents මුකුත්ම නෑ.
Vishwa eken danna one. Dawasak yai uparima. Mail eka dala branch ekata cl ekak dala mathak kalanm ita kalin ganna puluwan wei.Email Addres එක මුකද්ද ?
Email එක දාල කොච්චර වෙලා යනවද bank එකට වැටෙන්න?
------ Post added on Jul 19, 2022 at 11:08 AM
this is the correct procedureVishwa eken danna one. Dawasak yai uparima. Mail eka dala branch ekata cl ekak dala mathak kalanm ita kalin ganna puluwan wei.