Sampath Bank WePay ජරාව

analytics

Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    සම්පත් බැංකුවේ WePay කියලා mobile wallet app එකක් තියෙනවා. බලාගෙන පාවිච්චි කරන්න. ඒකට සම්පත් බැංකුවේ ගිණුම්, credit කාඩ් වගේ දාලා bill ගෙවන්න පුළුවන් CEB, Dialog වගේ.

    DialogTV බිල් එක ගෙව්වා. error එකක් දුන්නා. පස්සේ බලද්දී CC එකෙන් ගාන කපලා dialog සයිඩ් එක update කරලා නැහැ. dialog එකේ පෙන්නන්නේ තමා බිල් එක ගෙවලා නැහැ කියලා. බැංකුවට කතා කලා. උන් payment reference එක දීල කියනවා dialog එකට මේක දීලා manually update කරන්න කියන්නලු. බලපං ඉතින් මුන්ගේ system වල හැටි. බැංකුවේ වෙලත් දන්නේ නැහැ atomic transaction එකක් වෙන විදිහට app එක හදන්න.
     
    • Like
    Reactions: KrishanL89

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,343
    2,163
    113
    BUMPER

    online pay krankota sahenna paressam wenna one bn nathnam mara magulak wenne
    මෙහෙමයි මචන් මම ඕනෑතරම් amazon, ebay, අලි payment කරලා තියෙනවා. කිසි අවුලක් වෙලා නැහැ. මේක app එක develop කරපු අවුලක් තියෙන්නේ. අඩු පඩියට වේලි වේලි ඉන්න උන් දම්මලා app හදනවා. ඉතින් මෙහෙම තමයි වෙන්නේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මෙහෙමයි මචන් මම ඕනෑතරම් amazon, ebay, අලි payment කරලා තියෙනවා. කිසි අවුලක් වෙලා නැහැ. මේක app එක develop කරපු අවුලක් තියෙන්නේ. අඩු පඩියට වේලි වේලි ඉන්න උන් දම්මලා app හදනවා. ඉතින් මෙහෙම තමයි වෙන්නේ.

    ehenam oya app eka use nokarana eka thama bn hodama de
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Wepay ගැන හිතන්න එපා බ්‍රෝ. ඉස්සරහට WeChat කියල සුපිරි ඇප් එකක් හදුන්වල දෙයි ඒකෙන් චැට් කරන්න පේමන්ට් කරන්න ඕන දෙයක් පුළුවන්..
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    Wepay ගැන හිතන්න එපා බ්‍රෝ. ඉස්සරහට WeChat කියල සුපිරි ඇප් එකක් හදුන්වල දෙයි ඒකෙන් චැට් කරන්න පේමන්ට් කරන්න ඕන දෙයක් පුළුවන්..
    China 😂
    Mama eka serayak China giyaa. Hema payment ekakma karanne WeChat walin
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මෙහෙමයි මචන් මම ඕනෑතරම් amazon, ebay, අලි payment කරලා තියෙනවා. කිසි අවුලක් වෙලා නැහැ. මේක app එක develop කරපු අවුලක් තියෙන්නේ. අඩු පඩියට වේලි වේලි ඉන්න උන් දම්මලා app හදනවා. ඉතින් මෙහෙම තමයි වෙන්නේ.
    oka haduwe intern la tikak inna 8 denek wada karana podi startup ekaka set ekak.. mokakhari reputed software company ekakin outsource kara unta.. man nan install karala login wenna bari una .. eka hinda athaarala damma launch karapu dawas walama..

    Use Frimi, iPay instead..
     
    • Like
    Reactions: KrishanL89