මචංලා මම ලඟදි තමා සම්පත් අකවුන්ට් එකක් ඕපන් කලේ.
මට දැනගන්න ඕනෙ අර cash deposit machine එකෙන් සල්ලි දාන්නෙ කොහොමද කියලා දැනගන්න. ඔතන මිනිස්සු ඉස්සරහා නෝන්ඩි වෙන එක හරි නෑනෙ
කොච්චරක්ද දාන්න පුලුවන් මශින් එකෙන්?
කොහොමද දාන්නෙ?
දාද්දි පොත ගෙනියන්න ඕනෙද?
මට ගොඩක්ම මේක දැනගන්න උවමනාව ඔය අතේ තියෙන වැඩිපුර 500 1000 නෝට්ටු ටික save කරගන්න
දන්න පිංවතෙක් උදව් කරන්න.
තෑන්ක්ස්.