Sampath Vishwa SLT Peo Tv/internet Payment

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මචං උඹල sampath vishwa ඵකෙන් SLT Peo Tv/internet (fiber optic) බිල ගෙවනකොට මොකක්ද select කරන්නෙ?පියෝ tv,internet ගන්න කලින් මම select කරේ SLT 4G.ඒත් peo TV කියල ඵකක් ඒකේ නැහැනේ.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉතිං බං පියෝ ටීවී වලට වෙනම ගෙවන්න ඕන නෑ නේහ්? උඹේ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක හෝ අකවුන්ට් නම්බර් එක නේහ් දෙන්න ඕන?
    FriMi එකේ නම් ටෙලිෆෝන් නම්බර එක දෙන්න ඕන. BOC එකේ නම් අකවුන්ට් නම්බර් එක දුන්නෙ. පියෝ ටීවී වලට වෙනම බිලක් එන්නෙ නෑ නේහ්:confused::confused::confused:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :confused: com bank internet banking තියෙනවනම්, එකේ account balance එකෙන් reload දාගන්න බැරිද බන්?? sampath bank account එකක්ම තියෙන්න ඕනද?? :confused: