මචන්ලා මම සම්පත් බැංකුවෙන් වෙබ්කාඩ් එකක් ගන්න හිතන් ඉන්නේ .එකවුන්ට් එකක් ඔපන් කරන්නේ නැතුව කාඩ් එකක් ගන්න පුලුවන් නේද.එත් මුන්ගේ ඇප්ලිකේෂන් එකේ ආදයම් වාර්තා ඔනේ කියලා තියෙනවා නේද? ආදායම් වාර්තා දෙන්නේ නැතිව කාඩ් එකක් ගන්න බැරිද .වෙබ් කාඩ් එක විතරයි ඔනේ මට ගත්ත අය ඉන්නවනම් කියන්න .
http://www.sampath.lk/web_card_applic.pdf
http://www.sampath.lk/web_card_applic.pdf
