SAMPATH WEB CARD

shitlmx

Member
Apr 23, 2009
1,105
36
0
Another Realm
ඔන්න මාත් අද SAMPATH WEB CARD එකක් APPLY කලා..........

මචන්ස්ලා මට තියෙන අවුල තමා එගොල්ලො රිසිප්ට් එකක් වත් දෙන්නෙ නැහැ නෙ බන්ස්.
එගොල්ලො කියනවා ලියුමක් එයි එතකොට ශාඛාවට ඇවිත් ගෙනියන්න කියලා.....
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, ඒ අය රිස්ප්ට් මොනවාත් දෙන්නේ නෑ..
    ඒත් ඉතින්..
    හරියටම සතියකින් විතර ගිහිල්ලා බැංකුවට කොල් එකක් දිලා අහන්න..
    නැත්නම් යන්න.
    අර ඉල්ලුම් පත්‍රයෙන් ගෙදරට ගෙන්න ගන්න ඕනේ කියලා තිබ්බා නම් පරක්කු වෙනවා..
    ඒ හින්දා සතියකින් යන්න හරියට..
     
    • Like
    Reactions: shitlmx

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    man me ada aran awa witharai card eka....amataka unane mata itin sampathnet apply karanna...ekath apply karapan mchnzz..

    awulak naha, letter eka awama gihin ganin mchn!!!