Sampath Web Card

nipu1199

Member
Oct 11, 2016
59
1
0
sampath web card එකක් pay pall account එකකට add කරනන් පුලුවන් එක පාරක් විතරද?? මම sampath web card එක දෙසරයක්ම renew කරා කාඩ් එක expire වෙලා.. ඒත් දැම්මේ එකම් paypal account එකට. දැන් ලගදි අලුතෙන් sampath web card එක renew කරා expire වෙලා.. අද sampath web card paypal දාන්න යන කොට එකෙන් card එක ගන්න බෑ කියනවා... bank එකට කෝල් කරාම කියන්වා අලුත් paypal account එකක් හදන්න කියල. එක කාඩ් එකක් දාන්න පුලුවන් එක paypal account එකකට විතරයිලු.. ඉතින් මගේ card තුනක් උනාට එකම් card num ඈකෙන්නෙ යන්නෙ.. මේක ගැන දනන් කවුරු හරි ඉන්නවද