මචං HNB Debit කාර්ඩ් එකක් ගන්න. 500 ක් දාලා වුනත් ගන්න පුළුවන්, අනික One day වලින් ගන්නත් පුළුවන්.




sampath webcard wadak na bung...ubata ekata dapu salli gannawath ba hadissiyakata...but HNB debit card eke money ubata ATM ekakin unath ganna puluwan as far as i know
mama sampath webcard eka cancel karala refund ekak gaththeth hena amaruwen bungමචං HNB Debit කාර්ඩ් එකක් ගන්න. 500 ක් දාලා වුනත් ගන්න පුළුවන්, අනික One day වලින් ගන්නත් පුළුවන්.

දැන් HNB account එකක් open කරන්න 2300/- ඕන minumum![]()

දැන් එහෙමත් එකක්ද 

ඒත් අවුලක් නෑ මචං අර බොරු ෂෝ එක විතරක් තියන HSBC, Standard Charted වගේ එවුවාට වඩා. 
මචං HNB Debit කාර්ඩ් එකක් ගන්න. 500 ක් දාලා වුනත් ගන්න පුළුවන්, අනික One day වලින් ගන්නත් පුළුවන්.