sampath webcard හෙල්ප් එකක්

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
sampath webcard හෙල්ප් එකක්

මචන්ල සම්පත් වෙබ් කාඩ් එක 2700ක් දීල ගත්තම 2500 use කරන්න පුළුවන්ද :rolleyes:
 

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    පිස්සුද බන්??? මම මේ ලඟදි 160,000ක් යැව්වා... සිරාවට කියන්නේ...
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචං HNB Debit කාර්ඩ් එකක් ගන්න. 500 ක් දාලා වුනත් ගන්න පුළුවන්, අනික One day වලින් ගන්නත් පුළුවන්.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    thanks ඔක්කොටම එතකොට කොච්චර ගෙවීමක් කරන්න පුළුවන්ද ඒකට ලිමිට් එකක් තියෙනවද
     

    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    මචං HNB Debit කාර්ඩ් එකක් ගන්න. 500 ක් දාලා වුනත් ගන්න පුළුවන්, අනික One day වලින් ගන්නත් පුළුවන්.
    :yes::yes::yes::yes::yes: sampath webcard wadak na bung...ubata ekata dapu salli gannawath ba hadissiyakata...but HNB debit card eke money ubata ATM ekakin unath ganna puluwan as far as i know :) mama sampath webcard eka cancel karala refund ekak gaththeth hena amaruwen bung
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    දැන් HNB account එකක් open කරන්න 2300/- ඕන minumum :)

    නෑ :shocked::shocked: දැන් එහෙමත් එකක්ද :baffled::baffled::baffled: ඒත් අවුලක් නෑ මචං අර බොරු ෂෝ එක විතරක් තියන HSBC, Standard Charted වගේ එවුවාට වඩා. :frown::frown:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    2300ක් යනව කියන්නෙ අපිට ඒකෙන් 2000ක් වත් use කරන්න බැරිද???
    කාඩ් එක එක දවසින් ගන්න පුළුවන්ද බන් :eek: