Samsung සුන් ~ ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Samsung සුන් ~ ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ

    galaxy-s-duos-2.jpg


    මන් ගාව තියෙන්නේ Samsung Galaxy S Duos 2 S7582 ෆෝන් එකක්, දැන් අවුරුද්දක් විතර වෙනවා ඇරන්.. අද දවල් ඉන්ඳන් ෆෝන් එක ඔන් වෙන්නේ නෑනේ.. මොකක් වෙන්න පුලුවන්ඳ හේතුව..:(:(

     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    1. charge ekata gahala tika welawak thiyala balanna
    2. battery eka galola tikak wela thiya aaye daala balanna
    3. battery eke power eka check karala kelawilanam aluth ekak daanna

    battery eke thamai kossa aththe aluth ekak daahan mul 2 hariyanne naththa.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1. charge ekata gahala tika welawak thiyala balanna
    2. battery eka galola tikak wela thiya aaye daala balanna
    3. battery eke power eka check karala kelawilanam aluth ekak daanna

    battery eke thamai kossa aththe aluth ekak daahan mul 2 hariyanne naththa.
    බැටරියක් අලුතින් දාලත් ඔන් නොවුනොත්...:sorry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපි දුක් මහන්සියෙන් හම්බ කරන් ගත්ත ඒවා මේ.. සහෝට වගේ අපිට චන්ද්‍රිකා යවන්න, නයිට් රේස් පදින්න සල්ලි නෑ..:(
    :lol:
    කේ...:(
    ඔය ෆෝන් එක සර්විස් කරපන් හරි යනවා :)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    බැටරියක් අලුතින් දාලත් ඔන් නොවුනොත්...:sorry:

    ochchara ikmanata hardware fault ekak enna ba bun uba hard use karanne naththam. phone service karana thanakata gihin deepan e welawema balanna kiyala ethakota battery ekak daala balai.

    naththam card sim okkoma galola thiyala waren. danna place ekakata denna puluwannam goda.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පැටියා;18746302 said:
    භූත දෝසයක්ද දන්නෑ. තොයිලයක් නටලා බලපං :)
    අපේ ගෙවල් ලඟ ආතා කෙනෙක් තෙල් වගයක් මතුලා දුන්නා,, මන් එකා චාර්ජ් කරන පොර්ට් එකේ ගෑවා, කහ නූලකුත් බැන්ඳා බන් පෝන් එක වටේට..:(
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Aluth battry ekak daala balapang on wenawada kiyala itin
    Kadekata kohomath yanna wenawa
    Oke bootloader eka gihila wenna ba itin thaama awurudai nam
    Uba odin walin wena bootloader ekak wath daana giye na kiyala mama hithanawa
    Isselaama ekenma battry ekak daala balapang
    Battry eka hariyata set wenne nadda danne na
    Podi kola kaalak gahala hari battry eka daapang ;)
     
    • Like
    Reactions: Pink panther
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ ගෙවල් ලඟ ආතා කෙනෙක් තෙල් වගයක් මතුලා දුන්නා,, මන් එකා චාර්ජ් කරන පොර්ට් එකේ ගෑවා, කහ නූලකුත් බැන්ඳා බන් පෝන් එක වටේට..:(
    හත් දවසක් බලලා නැගිට්ටෙ නැත්තං ඇන්න පලපං හදන තැනකට :(
     

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    multi charger 1 n charge karala balapan battary 1 / batty 1 change karapan
    pc ekata plug karama drivers(divice) ditect karanawada..
    qualcomm kiyala gannawanam boot damage wela..boot repair karanna ona
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    umba laga universal charger naththam sinhalenma kiyanawanam gemba charger 1k tyenawa nam battrya galawala ekata dala tikak wela charge karala balapan godak welawata wada karai eeta passe
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    ප්‍රොසෙසර් එක ගිහිල්ලලු, මන් දැන් මොකෝ බන් කරන්නේ..:(:(
    එහෙනම් අලුත් ෆොන් එකක් ගනින් බන්..
    4000ට උඩ ගානක් යනවා ඇති නේ හදන්න..
    ඕක හදන්න යන වියදම අපරාදේ..