Samsung සුන් ~ ෆෝන් එක ඔන් වෙන්නෙ නෑ
මන් ගාව තියෙන්නේ Samsung Galaxy S Duos 2 S7582 ෆෝන් එකක්, දැන් අවුරුද්දක් විතර වෙනවා ඇරන්.. අද දවල් ඉන්ඳන් ෆෝන් එක ඔන් වෙන්නේ නෑනේ.. මොකක් වෙන්න පුලුවන්ඳ හේතුව..