Caps Lock:22662166 said:ඔය මොනා කිව්වත් oppo තමා අංක 1සෙල්පි එක්ස්පර්ට් හාද ගැම්මට
Supunqw:22662356 said:Samsung walin 1 phone ekai tiynne man kemathima a Note 8.. Mea year ekea apu one of the phone ekak thama..
දැන් වෙන වෙන ජාති පෝන් ගොඩයි ඔක්කොම එක වගේ හිටං
Ekai mama thama SONY. Anith ewa okkoma eka wage sony witharai wenas!



හ්ම්ම් .සෝනි හරි වෙනස් .සබන් පෙට්ටියක් වගේ ඔක්කොම ෆෝන් .අනික අර මාස 6ක් යනකොට මොකුත් කරගන්න බැරිවෙන තරම් ලැග් වෙන ෆීචර් එක වෙන කිසිම එකක නෑනෙ .ඒ නිසා පට්ට![]()
AnGeLHuNteR:22662608 said:එච්ටීසී ගියා. ඊළඟට සැම්සුන්. ඉස්සරහට නොකිය ආපහු නැගල යයි
