samsung ෆෝන් වලට මොකද වුණේ??

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    සම්සුන්ග් වලටත් නොකිය වලට උන දේ වෙයිද දන්නේ නෑ...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Caps Lock:22662166 said:
    ඔය මොනා කිව්වත් oppo තමා අංක 1 😇🙏 සෙල්පි එක්ස්පර්ට් හාද ගැම්මට

    හිනස්සන්න එපා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ekai mama thama SONY. Anith ewa okkoma eka wage sony witharai wenas!

    හ්ම්ම් .සෝනි හරි වෙනස් .සබන් පෙට්ටියක් වගේ ඔක්කොම ෆෝන් .අනික අර මාස 6ක් යනකොට මොකුත් කරගන්න බැරිවෙන තරම් ලැග් වෙන ෆීචර් එක වෙන කිසිම එකක නෑනෙ .ඒ නිසා පට්ට :yes::yes::yes:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට හිතෙන්නේ මේක, උන් j1 ace වගේ අඩු ගණන්වල ෆෝන් වලට amoled ඩිස්ප්ලේ දාල එව්වා. ෆෝන් එක 12000 ක් වෙනකොට ඩිස්ප්ලේ එක 7500 වගේ වෙනවා ඕව වැටුනම ඩිස්ප්ලේ යනවා. අනික ඒ වගේ ෆෝන් එකක් මනුස්සයෙක් ගන්නේ ගොඩක් අමාරුවෙන් වෙන්නත් පුළුවන්. ගතපු කෙනා ගාන ඇහුවම හදන්නෙත් නෑ ආයේ සැම්සුන් නම් ගන්නේ නෑ මලාට. අනික ස්ලෝ වෙනවා. උන් වරද්ද ගත්තේ අඩු ගණන් වල android වලින්. 40 න් වගේ උඩ ඒවාට ඒ ප්‍රශ්න නෑ. ඒකක් ගන්න පුළුවන් කෙනාට අර වියදම් දරන්න පුළුවන්. ඒවා ස්ලෝ වෙනවත් අඩුයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එච්ටීසී ගියා. ඊළඟට සැම්සුන්. ඉස්සරහට නොකිය ආපහු නැගල යයි
     

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    හ්ම්ම් .සෝනි හරි වෙනස් .සබන් පෙට්ටියක් වගේ ඔක්කොම ෆෝන් .අනික අර මාස 6ක් යනකොට මොකුත් කරගන්න බැරිවෙන තරම් ලැග් වෙන ෆීචර් එක වෙන කිසිම එකක නෑනෙ .ඒ නිසා පට්ට :yes::yes::yes:

    තියන ලෝ එන්ඩ් ම ෆෝන් එකක් යූස් කරලද කොහෙද? මගෙ Z3 එක තාම දුවනව බටර් වගේ. දැන් අවුරුදු 2ක්. අනික මම දන්න විදියට සැම්සුන් තරම් ස්ලොව් වෙන ෆෝන් එකක් මේ ලෝකෙ නෑ. ඒ තරමටම බ්ලෝට්වෙයාර්ස් පිරිල උන්ගෙ මාකෙටින් වලටම. ලැග් වෙන ප්‍රශ්නයක් නම් මට මේ වෙනකන් ඇවිල්ල නෑ. අනික අවුරුදු 4ක් වගේ යද්දි විතරක් මගෙ පරණ SP එක ලැග් උනා මොකද අප්ඩේට්ස් නැවතුන නිසා රැම් එක මදි වෙන නිසා. ඔරිජිනල් ඇප් වර්සන් එක්ක තාම බටර් වගේ වැඩ. හාඩ් යූස් වලට එලම ෆෝන් එක. අවුලට තියෙන්නෙ උන්ගෙ මාකෙටින් නෑ. තැන තැන කටවුට් පෝස්ටර් නෑ. කඩ කාරයො බොරුවට අප් කරන්නෙ නෑ හුවාවි සැම්සුන් වගේ උන්ට පාට්ස් තියන නිසා රිපෙයාර් ආවොත් ලේසි නිසා. ටෙක්නොලොජි ටච් එකක් තියන හැම ෆෝන් එකක්ම යූස් කරල අත්දැකීම් තියන මිනිහ දන්නව හොඳ මොක්ක්ද කියල.