දුක තමයි මචන්. සමහර වෙලාවට පුළුවන් වෙනවා recover කර ගන්ඩ. but 99% sorry තමා ඉතින්.
මම නම් දන් නෑ Book හරියටම තැනක් කියන්ඩ. එළකිරි එකේ කව්රුහරි හෙල්ප් කරයි දන්නා එකෙක්.
hard disk ekata power dunnama spin wenawada
bump
hard disk ekata power dunnama spin wenawada

HDD එක ගැන ෂුවර් කරගන්න එපා.
data විතරනේ වැදගත්.උබට එහෙමද?
hdd එක හොඳට සීල් වෙන්න antistatic බැග් එකක දාල ෆ්රිජ් එකේ deep ෆ්රීසර් එකේ දාල දවසක් විතර තියහන්.
ඊට පස්සේ අරගෙන ප්ලග් කරලා බලහන් වැඩ කරනවා නම් ඉක්මනට data ටික වෙන එහෙකට backup කරගනින්.