Samsung 500GB Hard එකට කෙල උනා.

exercise book

Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    Samsung 500GB Hard එකට කෙල උනා. detect කරන්නේවත් නෑ. data ටික recover කර ගන්න විදිහක් නැද්ද. දන්න කෙනෙක් ඉන්නවද? please help me

    y3ed99X.jpg
     
    Last edited:
    • Like
    Reactions: sankaja

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    දුක තමයි මචන්. සමහර වෙලාවට පුළුවන් වෙනවා recover කර ගන්ඩ. but 99% sorry තමා ඉතින්.
     
    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    machan uba dannawada thanak? poddak kiyapanko dannawa nam. HDD eka masekata withara kalin Bad secters scn ekak pennuwa. eth hodata wada kara kara thibba eka parata kela una.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මම නම් දන් නෑ Book හරියටම තැනක් කියන්ඩ. එළකිරි එකේ කව්රුහරි හෙල්ප් කරයි දන්නා එකෙක්.
     
    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    දුක තමයි මචන්. සමහර වෙලාවට පුළුවන් වෙනවා recover කර ගන්ඩ. but 99% sorry තමා ඉතින්.

    මම නම් දන් නෑ Book හරියටම තැනක් කියන්ඩ. එළකිරි එකේ කව්රුහරි හෙල්ප් කරයි දන්නා එකෙක්.

    Anyway Thanks Machan
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    HDD එක ගැන ෂුවර් කරගන්න එපා.
    data විතරනේ වැදගත්.උබට එහෙමද?:nerd:

    hdd එක හොඳට සීල් වෙන්න antistatic බැග් එකක දාල ෆ්‍රිජ් එකේ deep ෆ්‍රීසර් එකේ දාල දවසක් විතර තියහන්.
    ඊට පස්සේ අරගෙන ප්ලග් කරලා බලහන් වැඩ කරනවා නම් ඉක්මනට data ටික වෙන එහෙකට backup කරගනින්.

    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    HDD එක ගැන ෂුවර් කරගන්න එපා.
    data විතරනේ වැදගත්.උබට එහෙමද?:nerd:

    hdd එක හොඳට සීල් වෙන්න antistatic බැග් එකක දාල ෆ්‍රිජ් එකේ deep ෆ්‍රීසර් එකේ දාල දවසක් විතර තියහන්.
    ඊට පස්සේ අරගෙන ප්ලග් කරලා බලහන් වැඩ කරනවා නම් ඉක්මනට data ටික වෙන එහෙකට backup කරගනින්.

    ow machan mata HDD eka on na. data tikai ona machan