කියක් අඩු වෙනවද ?

16 කට දෙනව කියල තිබ්බෙ.. හැබැයි තව මොකේකට හරි 1000ක් ගන්නව කියල තිබ්බ. එතෝට 17යි ඉතින්![]()
monthly bill1 ena scene1k thiynawalu.eken gaanakata kelawenwalu loku. hoyala balanna poddak. mobitel fb page1 kollo comment dala tibba.gihin balanna


මොබිටෙල් එකෙන් දෙනවා නෙහ් රාජ්ය සේවයේ අයට 16000 කට A10S එක..
ගත්ත උන් ඉන්නවද? A10s එක හොඳයිද,විස්තර කියහල්ලකෝ
බැටරිය පැත්තෙන් ගත්තොත් සුපිරිම කියන්න පුළුවන්. display එකත් අනිත් ඒවත් එක්ක ගන්නකොට මාරම වෙනසක් දැනෙනවා . එත් in-build CAST option එක නැහැ. finger unlock සීන් එක ෆෝන් එකේ පිටිපස්සට තියෙන්නේ. අතේ තියන් ඉන්න වෙලාවක ලේසි, එත් කන ගමන් වගේ unlock කරන්න ෆෝන් එක අතටම ගණන් ඕනේ.
කෙටියෙන් කිව්වොත් සුපිරි ....