Samsung A10s මොබිටෙල් ඔෆර්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Samsung A10s මොබිටෙල් ඔෆර්

    මොබිටෙල් එකෙන් දෙනවා නෙහ් රාජ්‍ය සේවයේ අයට 16000 කට A10S එක..

    ගත්ත උන් ඉන්නවද? A10s එක හොඳයිද,විස්තර කියහල්ලකෝ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    16 කට දෙනව කියල තිබ්බෙ.. හැබැයි තව මොකේකට හරි 1000ක් ගන්නව කියල තිබ්බ. එතෝට 17යි ඉතින්:dull:

    monthly bill1 ena scene1k thiynawalu.eken gaanakata kelawenwalu loku. hoyala balanna poddak. mobitel fb page1 kollo comment dala tibba.gihin balanna
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    monthly bill1 ena scene1k thiynawalu.eken gaanakata kelawenwalu loku. hoyala balanna poddak. mobitel fb page1 kollo comment dala tibba.gihin balanna

    අප්පා එහෙමද:baffled:
    මොකක් හරි යටිකූට්ටු වැඩක් ඇති කියල මටත් හිතුන:frown:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මොබිටෙල් එකෙන් දෙනවා නෙහ් රාජ්‍ය සේවයේ අයට 16000 කට A10S එක..

    ගත්ත උන් ඉන්නවද? A10s එක හොඳයිද,විස්තර කියහල්ලකෝ

    බැටරිය පැත්තෙන් ගත්තොත් සුපිරිම කියන්න පුළුවන්. display එකත් අනිත් ඒවත් එක්ක ගන්නකොට මාරම වෙනසක් දැනෙනවා . එත් in-build CAST option එක නැහැ. finger unlock සීන් එක ෆෝන් එකේ පිටිපස්සට තියෙන්නේ. අතේ තියන් ඉන්න වෙලාවක ලේසි, එත් කන ගමන් වගේ unlock කරන්න ෆෝන් එක අතටම ගණන් ඕනේ.
    කෙටියෙන් කිව්වොත් සුපිරි ....
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    බැටරිය පැත්තෙන් ගත්තොත් සුපිරිම කියන්න පුළුවන්. display එකත් අනිත් ඒවත් එක්ක ගන්නකොට මාරම වෙනසක් දැනෙනවා . එත් in-build CAST option එක නැහැ. finger unlock සීන් එක ෆෝන් එකේ පිටිපස්සට තියෙන්නේ. අතේ තියන් ඉන්න වෙලාවක ලේසි, එත් කන ගමන් වගේ unlock කරන්න ෆෝන් එක අතටම ගණන් ඕනේ.
    කෙටියෙන් කිව්වොත් සුපිරි ....

    Phone eka slow wenne nadda ?