samsung camara problem

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංලා මගේ samsung j7 එකේ කැමරාව මම හිතපු තරම් හරි නෑ වගේ. :sorry: 13mp cam එකක් උනත් ෆොටෝස් හෙන dull look එකක් තියෙන්නේ :sorry: මම reviews වගයක් බැලුව ඒවලනම් කියන්නේ කැම් එක හොඳය. ෆොටෝස් ඕවර් සැචුරේටඩ් නැහැ. ගොඩක් ස්වබාවික කලර්ස් තියෙන්නේ කියල. :)

    බැක් කැම් එක අවුලක් නෑ කියමුකෝ.

    ෆරන්ට් කැම් එක නම් හෙන අවුලක් ෆොටෝස් පට්ට කැතයි. micromax low end phone එකක් තියෙනව මගේ යාලුවෙක් ගාව ඒකේ සෙල්ෆි ගත්තම මාර ලස්සනයි :baffled: තව කෙනෙක් ගාව තියෙන Html desier phone එකක් ඒකෙත් සෙල්ෆි ගැහුවම පට්ට ලස්සනයි.

    ඒත් මගේ ෆෝන් එකේ එහෙම නෑ.

    සල්සනට සෙල්ෆි ගහන්න පුලුවන් මොකක් හරි හොඳ camara app එකක් තියෙනවද? :)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    setting ගිහින් බලපන්.උබ 1mp දාගෙනද දන්නේ නැහැ.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    setting ගිහින් බලපන්.උබ 1mp දාගෙනද දන්නේ නැහැ.

    naa machan 5mp දාල තියෙන්නේ. මචන් ෆොටෝස් crispy look එක තියෙන edge එහෙම ශාප්. අවුල තියෙන්නේ කලර්ස් වල :) සමර ෆෝන්ස් වලට වගේ සල්සනට සුදු වෙලා ෆොටෝස් වදින්නෑ. :baffled::sorry::(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    maxresdefault.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn back cam eke transparent sticker eka ehema gelewwada?mega pixel walin cam eke quality eka kiyanna be mchn.oya mid range ekata 13mp damme unge trick ekak,low end sensor ekak dala ewanna athi.ubata sure neda original j7 ekak kiyala?
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    camera Box app eka daala balapn
    ela mama try karala balannam :)

    mchn back cam eke transparent sticker eka ehema gelewwada?mega pixel walin cam eke quality eka kiyanna be mchn.oya mid range ekata 13mp damme unge trick ekak,low end sensor ekak dala ewanna athi.ubata sure neda original j7 ekak kiyala?

    galewwe naa neennam :baffled: ow machan original kiyala sure.

    camera 360 app eka use karapan... 4n eke colours ekath quality ekak enawa.. eth eka na lap ekata dammama

    elaz thanks mama mekath daala balannam :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ela mama try karala balannam :)

    galewwe naa neennam :baffled: ow machan original kiyala sure.

    sticker eka galawapan mchn light eka hariyata cam ekata watenne nethuwa athi.kohomath samsung cam wala contrast eka picasa wage software ekakin wedi karaganna one.orginal pics wala contrast eka godak adui.godak sunlight nattan contrast kohomath adui
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    sticker eka galawapan mchn light eka hariyata cam ekata watenne nethuwa athi.kohomath samsung cam wala contrast eka picasa wage software ekakin wedi karaganna one.orginal pics wala contrast eka godak adui.godak sunlight nattan contrast kohomath adui

    ela thanks machan. mama adobe light room walin podi changes tikak kara ethakotanam lassanata awa :)