Samsung Fridge ගත්ත උන් වරෙල්ලා

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන් fridge එක අරන් තාම මාසයක්වත් නැ. එක ඇතුලෙන් මොකෙකට හරි ගහනවා වගේ සද්දයක් එනවා , තව වතුර බහිනවා වගේ චෝර චෝර සද්දෙකුත් එනවා. ඇතුලට දාන බඩු cool වෙනවා අවූලක් නම් නැ. එහෙම වෙන එක normal ද? fridge එක මේක. අනිත් case එක තමා , freezer එක off කරන්න එකේ තියෙන buttons වලින් බැනේ.

    Samsung Double Door Refrigerators - 324ℓ

    Thats normal ponnayo- mageth ehema wena sometimes.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මචන් fridge එක අරන් තාම මාසයක්වත් නැ. එක ඇතුලෙන් මොකෙකට හරි ගහනවා වගේ සද්දයක් එනවා , තව වතුර බහිනවා වගේ චෝර චෝර සද්දෙකුත් එනවා. ඇතුලට දාන බඩු cool වෙනවා අවූලක් නම් නැ. එහෙම වෙන එක normal ද? fridge එක මේක. අනිත් case එක තමා , freezer එක off කරන්න එකේ තියෙන buttons වලින් බැනේ.

    Samsung Double Door Refrigerators - 324ℓ

    අදෘශ්‍යමාන බලවේගයක් සීතකරනයට අරක්ගෙන බව පේන්නේ.
     
    • Haha
    Reactions: rock pora

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    Fridge hema ekema ehema wathura sound enawa.. pitipasse water collect wena tray eksk have.. auto vaporizer wenawa..

     
    • Love
    Reactions: rock pora

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එහෙම සද්ද සමහර ඒවගේ එනවා. කෝකටත් ගත්ත තැනට කියලා බලන්න. Free check කරන්න කෙනෙක් ඒවයි after service තියෙන තැනක් නම්
     
    • Love
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Samsung thamai hodama..

    mama me wage ekak gatte 1.60 laks 2021 di
    https://singhagiri.lk/product/brand-new-samsung-brand-double-door-refrigerators-324l

    dan 3 laks panala

    tamath niyameta wada.. current bill eka godak aduwen yanne
    math gaththe Samsung hondai kiyala meke thread ekaka vatila thiyenava dakalai bn :D

    Floor level adjust කරලා සතියක් වගේ off කරලා ආපහු දාන්න. ref oil බට වල air bubbles වගේ.
    Tile allapu floor ekak machan. case yanna puluwanda? biththiye indan angal 8k vage habai dura thiyenne. adiyakma thiyanna amarui ethana door ekak langa thiyenne.
    Inverter awulak
    appatasiri. taka taka gahala vadina saddayak enava bn, plastik ekaka mokak hari vadinava vage.
    Samsung ewage dan quality awul
    adoo ehemada bn
    Lg eka neda gannawa kiwwe
    LG unge body ekata 1year warranty denne kivve machan, mn gaththe Singer eken, eke 5years denava kiyala thibba. unge LG eva nane.
    ඕක බිත්තියෙ ඉදන් අඩියක් ඈතින් තියපන්
    ඔය එක එක සද්ද එන්නෙ බිත්තියට හේත්තු උනාම
    biththiye indan angal 8k vage habai dura thiyenne. adiyakma thiyanna amarui ethana door ekak langa thiyenne. angal 8k madida machan ethakota. habai udin adiyak vage thiyenava, yatin thama naththe.

    manual eka kiyawapan okkotama kalin. eke thiyenawa sadda ena eka normal kiyala. buttons walin freezer off karana hatith ekema thiyenawa
    Manual eka dan hoyanna one bn. aluthen gedarata ave. badu thama hariyata thiyaganna bari una :D

    :yes:
    ඉන්දියාවේ හදපු එකක් මූ ගන්න ඇත්තේ
    appaa :(

    Singhagiri warranty ද තියෙන්නෙ? සොරිම තමයි එහෙනම්
    Singer eken gaththe. un denne Sinhagirida?

    මචං අපිත් ගත්ත පොඩි සැම්සුන් එකක් 2006
    අද වෙනතුරාවට කිසිම රෙපෙයාර් එකක් ඇවිත් නෑ, අවුරුදු 19 ක්නෙ දැං

    හැබැයි ඔය වතුර බහින සද්දෙ මටත් ඇහිල තියෙනව. කරන්ට් එක ගිය වෙලාවට
    ඩොග් ගානවත් ඇහිල තියෙනව. හැබැයි එක පාරයි ඇහෙන්නෙ

    බය නැතුව ඉදපං බං
    Dan methana un kiyala thiyena vidiyata issara eva awlk na vage bn. dan evai awl yanava kiyanne :D

    Balance na kukulo floor eka
    Tile karala thiyena ekak machan. eka awl kiyalada kiyanne.
    Fridge eka Genapu welawema on karada? Ohoma sounds nam enawa eda hita
    na machan davas 2-3k thiyala thama on kale. 3k vithara thibbada koheda.

    Oka normal ban
    vathura vatena saddenm awlk na, anith sadde thama bn sure naththe. taka taka gala plastik ekakata vadina saddayak enne.
    mun fridge eka geddi kohe hari vaddalada danna.

    ඉස්සෙල්ල බලහන් ෆ්‍රිජ් එක ලෙවෙල්ද කියලා.
    උබට තේරෙන අව්ලක් නැත්නම් දවසක් වත් පරක්කු නොකර ගත්ත තැනට කෝල් කරලා වොරන්ටි ගැන අහපන්.
    Tile floor ekaka thiyenne bn. mn unta call kala, Monday kenek evannam kiyala thiyenne.

    දවසක් විතර ඕෆ්කරල තියල බලන්න.
    hari machan mn ehemanm aye davasak vage off karala thiyannam.

    අදෘශ්‍යමාන බලවේගයක් සීතකරනයට අරක්ගෙන බව පේන්නේ.
    ade ehemath siddiyakda :D

    Fridge hema ekema ehema wathura sound enawa.. pitipasse water collect wena tray eksk have.. auto vaporizer wenawa..


    vathura saddenm awlk na, eth plastic ekakata vadina saddayak enava. eka digata nemei samahara velavata. eth digatama ahenava. hena saddeta mokekata hari gahanava vage ahenne.

    එහෙම සද්ද සමහර ඒවගේ එනවා. කෝකටත් ගත්ත තැනට කියලා බලන්න. Free check කරන්න කෙනෙක් ඒවයි after service තියෙන තැනක් නම්
    warranty nam thiyenava machan. mn call karala kivva. Monday ennam kiyalai kivve.

    hmm chu dana sadde nm matath ahila thiyenw :yes:
    chu dana saddenm mokak hari, eth plastic ekata hena haiyen gahanava vage saddayak enava. eka thama sure naththe bn.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ගිංහසිරි කියන උන් ගෙනන්ලා විකුණන සොන්සුන් fridge එක අපි පොලාවේ ගහපු නැති එක විතරයි මල පැනපු වෙලාවට. උන්ට කම්ප්ලේන් දැම්මාම බෝඩ් මාරු කරන්න කියනවා ඒවයින් fridge එක හරියටම හැදෙයිද කියල ඇහුවම කතා නෑ. සල්ලි දීලා බෝඩ් ගන්න ඕන. ඒකෙන් හරිගියේ නැත්නම් තව බෝඩ් එකක් මාරු කරන්න ඕන. බලන්න එන්න ගානක් ගෙවන්නත් ඕන . ඒ එන්නෙත් ඔය ලග පාත ඉන්න තැනක ඉන්න fridge හදන එකෙක්. ඌ try කරන්න‍ේ fridge එක උගේ pot එකට අරගෙන යන්න එතකොට මොකක් හරි අටවලා අරක කැඩිලා මේක කැඩිලා කියල මාරු කරත හැකි නේ. දන්න එකෙකුට නම් ඔය පූට්ටුවෙන් fridge ගන්න recommend කරන්නේ නෑ.
     
    • Love
    Reactions: rock pora

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ෆ්රිජ් එකක් ඇතුලෙ හැංගිලා මිනිහෙක් මැරිල තිබුන.ඒක ආපහු ශොප් එකට දීල.ඒක තමයි උඹ ගෙදර අරගෙන ගිහින් තියෙන්නෙ.ඕක ඇතුලෙ මලගිය ප්‍රාණියෙක් ඉන්නව.
    හොඳ කටිටඩියෙකුට පෙන්නපන්.
     
    • Haha
    Reactions: rock pora