Samsung Galaxy J7 Prime Reviews

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    j7 pro eka mama gatha. patta phone eka ban

    Pro balanna beriwuna ban. meka wife ta ganne phone eka gedara door eke adeta thiyanne nathi eka witharai :rofl: :rofl:

    polawe gahanawa ban oka ladies proof da kiyala danagannath oni :rofl:
     
    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    Pro balanna beriwuna ban. meka wife ta ganne phone eka gedara door eke adeta thiyanne nathi eka witharai :rofl: :rofl:

    polawe gahanawa ban oka ladies proof da kiyala danagannath oni :rofl:

    මගෙ කෑල්ලටත් ඔකක් තමා තියෙන්නෙ. කියන්න තරම් අව්ලක් නම් නෑ. Cam එක එහෙමත් හොදයි. ඒත් බැක් සයිඩ් metal ෆින්ශ් එක නිසා අතෙන් ලිස්සන්න බලන්වා. ඒක නිසා අනිවා රබර් casing එකක් දාන්නම වෙනවා.
     
    • Like
    Reactions: dagayaa

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මගෙ කෑල්ලටත් ඔකක් තමා තියෙන්නෙ. කියන්න තරම් අව්ලක් නම් නෑ. Cam එක එහෙමත් හොදයි. ඒත් බැක් සයිඩ් metal ෆින්ශ් එක නිසා අතෙන් ලිස්සන්න බලන්වා. ඒක නිසා අනිවා රබර් casing එකක් දාන්නම වෙනවා.

    Thx machan +rep :)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    20479460_1460679537344147_3915643765662887696_n.jpg

    Galaxy J7 Max Display 5.7" FHD TFT, RAM 4GB and a 13MP front camera with flash

    43800/=
     
    • Like
    Reactions: rox2030

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Yaluwek gawa tinawa phone eka hodai. display eka TFT nisa podak aduru gatiyak tinawa. e arena kisi aulak na. et uba ganawanm J7 2017 apu set ekakin ekak ganin. eka pattai wage
     
    Last edited:
    • Like
    Reactions: dagayaa

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    4n eka ganna ganata hodatama hodai bn goadak ma vatinwa btry capacity eka vadi nisa davasama data on eke thibbath ikmnata bahinne na 4n eke kiyanna tharan varadak na bn super amoled nathi nisa screen eke clours nan echchra na