මේ phone එක තියෙන එවුන්ගෙන් පොඩි උදවුවක් ඕනේ. Battery එක full charge උනාම notification එකක් එනවද full charge කියල? නැත්තන් නිකන් full charge වෙලා උඩ 100% කියල තියෙනව විතරද?? 

මේ phone එක තියෙන එවුන්ගෙන් පොඩි උදවුවක් ඕනේ. Battery එක full charge උනාම notification එකක් එනවද full charge කියල? නැත්තන් නිකන් full charge වෙලා උඩ 100% කියල තියෙනව විතරද??
full charge unama auto charge off wenawa...noti enne naaa..
j5 ekenam phone off nam mukth watenne naa..batry full wela penwanawaa..on ekenma charg kiyalaa penwanawaa
BUMP
ටොයින්
bump
bump
Phone eka on ake charge kalama 100% kiyala witarai machan pennanne.
Off karala charge kalot display ake blink wena green color dot eka off wenawa 100% unama.
etakota tamai full charge.
![]()
bump

ග්ගින් කලර් ඩොට් එකක් මගෙ නැ නෙ බන්Phone eka on ake charge kalama 100% kiyala witarai machan pennanne.
Off karala charge kalot display ake blink wena green color dot eka off wenawa 100% unama.
etakota tamai full charge.
![]()

ග්ගින් කලර් ඩොට් එකක් මගෙ නැ නෙ බන්
මම කවදාවත් හැබැයි ඕප් කරල චාජ් කරල නැ. 100% වෙනකම් ඉදලත් නැ![]()