Samsung Galaxy M20

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    380
    83
    මචන්ල, මේ phone එක ගන්න කියල හිතන් ඉන්නෙ. කිරියෙ ඉන්න phone (not porn:P) ඔස්තාර්ල පොඩ්ඩක් කියනවද මේක ගත්තට අවුලක් නැද්ද කියල. එහෙම නැත්තම් මේ වගෙ ගානකට ගන්න තියෙන වෙන හොඳ phones මොනවද.

    QaIn0et.jpg


    https://www.gsmarena.com/samsung_galaxy_m20-9506.php
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක අඩුවෙන්ම ගන්න පුළුවන් තැනක් කියපන්කො
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මම ඔක ගත්ත.
    29 කට
    පානදුර රංගා එකෙන්
    පට්ට අහ්

    අර ගොන් සැම්සුන් ෆීලින් එක නම් ලොවෙත් නෑ. ඇත්තටම සුපිරි

    කැම් එකේ live focus එකත් තියෙනවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    පට්ටම අයිටම් එකක් මචං
    මිඩ් රෙන්ජ් උණත් හයි එන්ඩ් ෆැසිලිටීස් දෙනවා

    5000map බැටරි එකක්. දවස් දෙකක් නතින්