Samsung සමාගමේ මීලග විප්ලවීය සුදානම මොකක්ද කියලා ගොඩක් අය දන්නවා ඇතිනේ.
දැන් මෙයාල සුදානම් වෙන්නේ මිළග smart phone එක වෙළද පොළට නිකුත් කරන්න.
ඒ තමා SAMSUNG GALAXY NOTE 3.
ලෝකය පුරාම ගොඩක් අය මේ දවස කවද්ද කියලා බලගන ඉන්නවා.
එකට හේතුව NOTE කියන්නේ ලෝකය පුරා අතිශය ජනප්‍රිය වූ ස්මාර්ට් ෆෝන් එකක්.
මේගැන නිල නොවන ආරංචියක් ලැබුනා. ඒ තමා ඔය කට්ටියම බලගන ඉන්න දවස September 4 කියල.
හැබැයි මේක නිල නොවන ආරංචියක්.
බොහෝ විට NOTE 3 ෆෝන් එක 2013 September 4 වෙනිදා Berlin නුවරදී එළි දක්වාවි.
කලින් නිකුත්වූ NOTE, NOTE 2 ගැන වගේම මේ අලුත් NOTE 3 ගැනත් ඔයාලගේ අදහස් මෙතන දාල යන්න.
කලින් NOTE series එක පාවිච්චි කරපු අයට කියන්න ගොඩක් දේවල් ඇති.
මේ තියෙන්නේ NOTE 3 එළිදැක්වීමේ දිනය ගැන වැදගත් හෝඩුවාවක්. සමාගම යවපු ආරාධනා පත්‍රයක් තමා මේ තියෙන්නේ.
(An invite sent around for the Samsung Unpacked event at IFA in Berlin in September has the
fairly obvious hint "NOTE THE DATE" written on it.)

Samsung Galaxy Note N7000
Samsung Galaxy Note II N7100