SAMSUNG GALAXY NOTE 3

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    umbala mekata kamathi nadda?

    xperia-z-ultra-hero-black-620x420-98a6a3b2d098c8158581490633ba9662.png
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    umbala mekata kamathi nadda?

    xperia-z-ultra-hero-black-620x420-98a6a3b2d098c8158581490633ba9662.png

    Xperia Z Ultra නේද මේ. අනිවා ඕකත් හොද භාණ්ඩයක්. එත් මගේ කැමැත්ත Samsung
    එකෙනුත් NOTE වලට තමා ගොඩක් කැමති මචන්. මම sony ලාගේ NEO කියන එක use කරලා
    තියනවා. ඒ කලේ හැටියට මම දැකපු හොදම ෆෝන් එකක්. ගානේ හැටියට ඒක මාරම වටිනවා.

    xperia-neo-blue-620x440.png