![]()
මගෙ ගාවත් තියෙන්නේ Note 2 එකක්...පට්ටම පට්ටයි..
මගේ ගාව තියනවා S1,S2,S3 ඒ ඔක්කෝටම වඩා මම ආස Note 2 එකට.. කට්ටිය කියනවා Note ලොකුයි කියලා..
Net use කරන්න පට්ටම බාන්ඩෙ Note 2 එක..
Note 3 එක ගැන නම් දන්නේ නැ බන්.. battery life එකත් පට්ට..
මම නම් ගොඩාක් ආදරෙයි මගෙ Note 2 එකට...
![]()



occhara phone kannada bun,,,,mAGE S2 EKAK THIYENNE....ADE MATA EKATA RLD DAGANNNAWATH SALLI NA


ෆෝන් එක නම් එළකිරි. අවුල තියෙන්නේ පට්ට ලොකුයිනේ. පේන විදියට නෝට් 3 එක අඟල් 6කට ආසන්න තිරයක් එක්ක ඒවි.![]()
හරියට ලෑලි කෑල්ලක් කනේතියාගත්ත වගේ තියෙයි..
මට නම් හරියන උපරිය screen size එක අගල් 5 තමයි.. 4.7 ට තමයි වැඩිපුරම කැමති..



නොට් 2 එක ගැන සින්හලෙන් කරන ලංකාවෙ Review එක කොහොමද? කට්ටියට මොනවද හිතෙන්නෙ මේ ගැන?
Hari kattiya kiyma eke mama s4 i9505 eka ikman eke dannwa ..75 one month used 16gb internatinal version. ..note 3 ekata salli ekathu karnwa mama






ade machan mama nam note 3 eka enawa kiyala kalinma danagana S4 gan
nathuwa hitiya. next month wala dekama compare karala hoda ekak ganna one.
owa ganna ithin matath monawa hari wikunnan wei wage



note 3 එක කීයක් වගේ වෙයිද බන් ...
.eth note 3 eka awama S4 eka nam gana adu wei thawath.