Samsung Galaxy Note 8 එකක් ගන්න තැනක්

cats

Active member
  • Jan 15, 2013
    724
    160
    43
    Samsung Galaxy Note 8 එකක් ගන්න තැනක්

    බන් Note 8 එකක් ගන්න sure තැනක් තියෙනවද?:confused:

    mymobile,cellmart මේවා කොහොමද?:confused:
    වෙන sure කරන්න පුළුවන් shop තියෙනවද?:confused:
    ගාන අඩු වෙන්නත් ඕන. price එක දන්නවනම් කියන්න ලොකු උදව්වක්.:sorry:

    korean එකයි මෙහෙට එන china එකයි අතර මහා ලොකු වෙනසක් තියෙනවද?:confused: (Quality:rolleyes:)

    please help එකක් දෙන්න. ලොකු උදව්වක්.:yes::yes: හැමෝටම පුළුවන් හැටියට සලකන්නම් :P:P
     
    • Like
    Reactions: 2osama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    mona shop eken gaththath hodata balala ganin, seal pack unath balahan seal pack eka hodata, samahara shop karayo gahanne pack eka :3 koi business karayada bn sure karanna puluwan :sorry:
     
    • Like
    Reactions: cats

    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    mona shop eken gaththath hodata balala ganin, seal pack unath balahan seal pack eka hodata, samahara shop karayo gahanne pack eka :3 koi business karayada bn sure karanna puluwan :sorry:

    MC eke thiyena shop sure karanna puluwanda?

    sealed pack unath oya quality adu ewa thiyenna puluwan neda?:sorry:

    mama video ekk dakka korean wala parana iphone,aluth box walata dala pack ekath seal karanawa thibuna widiyatama:sorry::sorry:
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    China nemei bn viatnam
    Korean eka ganna puluwan nam hodai bng original
    Ochara loku ganak denawa nam company price ekath balapan bng
    Rs.7000k wage nam wenasa don't hesitate to go for the company warrenty
    Idk that's my personal idea bcz you can get the untouched newest stock from the company n with a 100% authontic warrenty
    Habai more than 7K nam company yana price ekata yana eka paadui
    Mokada mama 7k hari deepan kiwwe company eken ubata wireless charger ekath labenawa ;)
    So warrenty plus the wireless charger plus the newest stock ekata 7K wadiyen giyaata paadu na
     
    • Like
    Reactions: cats

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Note 8 එකක් ගන්න කොහේවත් Stock නැ කියනවනෙ සිංන්හලු ?
    JKOA වොරන්ටි එක්ක ?

    Softlogic Warranty නම් දැන් ගන්න බයයි උන් දැන් Samsung කරන එක නවත්තන්න යන්නෙ..

    උබලා ගත්තෙ කොහෙන්ද බං ?

     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කුරුණෑගල තැනකින් යාලුවෙක්ට කිවලු 85 ට යුරෝපියන් වර්ෂන් එකක් දෙන්නම් ..අන්ලොක් කරලා තියන එකක් කියලා :baffled::baffled:මේ ගානට නොට් 8 දෙන්න පුලුවන්ද :rolleyes::rolleyes::rolleyes:මෙගේ නෙට්වර්ක් frequency වලට වැඩ කරාවිද ඕක ගත්තොත්