Samsung Galaxy Note 8 එකක් ගන්න තැනක්
බන් Note 8 එකක් ගන්න sure තැනක් තියෙනවද?
mymobile,cellmart මේවා කොහොමද?
වෙන sure කරන්න පුළුවන් shop තියෙනවද?
ගාන අඩු වෙන්නත් ඕන. price එක දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
korean එකයි මෙහෙට එන china එකයි අතර මහා ලොකු වෙනසක් තියෙනවද?
(Quality
)
please help එකක් දෙන්න. ලොකු උදව්වක්.
හැමෝටම පුළුවන් හැටියට සලකන්නම් 

mymobile,cellmart මේවා කොහොමද?

වෙන sure කරන්න පුළුවන් shop තියෙනවද?

ගාන අඩු වෙන්නත් ඕන. price එක දන්නවනම් කියන්න ලොකු උදව්වක්.
korean එකයි මෙහෙට එන china එකයි අතර මහා ලොකු වෙනසක් තියෙනවද?
(Quality
)please help එකක් දෙන්න. ලොකු උදව්වක්.

හැමෝටම පුළුවන් හැටියට සලකන්නම් 