Samsung Galaxy Note

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    mama nana ganna hitan inne menna meka

    http://www.gsmarena.com/samsung_galaxy_beam-4566.php

    samsung-galaxy-beam-2012.jpg

    samsung-galaxy-beam-2012-1.jpg
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔවු ෆෝන් එකක් විදියට බැලුවම නම් ලොකු වැඩියි තමයි :lol: ... Bus එකේදි එහෙම ඇදල අරගෙන කනේ තියා ගත්තම මිනිස්සු කට ඇරගෙන බලන් ඉන්නවා. ගන්න ඕනේ Bluetooth headset එකක් call වලට ...:yes:

    :shocked::shocked::shocked: note එකක් ගන්න පුළුවන් උබ බස එකේද බන යන්නේ..

    කොහොඅම්ත් උනත් මාරු ෆොනේ එක . මන ලගත් තියෙනවා..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​
     
    • Like
    Reactions: vpsupun

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    :shocked::shocked::shocked: note එකක් ගන්න පුළුවන් උබ බස එකේද බන යන්නේ..

    කොහොඅම්ත් උනත් මාරු ෆොනේ එක . මන ලගත් තියෙනවා..

    iPhone ගෙන ගැටලු තියෙනවද? එන්න මේ නුලට. (iPhone ගෙන ඕනේ දෙයක් )
    iPhone එකක් ගැනීමට පෙර මේක කියවන්න( iPhone ලොක් ගෙන )​

    උඹත් ගත්තද.. ඇයි දැන් iphone sick එක හොඳද :P
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Uba Kohenda ban oka gatte ? mamath ganna yanne.
    bump

    colombo kohenda gaththe

    ගත්ත තැන මම උඔලට PM කරන්නම් මචං. මෙතන දාන එක හරි නෑ නේ.

    patta bande.oke HD film ekak ehema elatama balanna puluwan.
    ඔවු මචං. display එක නම් එල. HD movies බලනකොට laptop එකට වඩා මේක හොඳයි.

    Life+Love=♥;12396170 said:
    :):D:yes: නියමයි
    තැන්කූ වේවා.

    call answer karaddi sakuwe dagena yaddi tama awula
    එච්චරම අවුලක් නෑ බං. මාත් ගන්න කලින් හිතුවේ ඔහොම තමයි. මම දැං මේක ඩෙනිම් සාක්කුවෙත් දාගෙන යනවා :)

    ow ban,

    Call answer karanakota ubata Tani Athin answer karanna puluwanda ?
    පුළුවන් බං. tab එකක් තරම් ලොකු නෑ :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    :shocked::shocked::shocked: note එකක් ගන්න පුළුවන් උබ බස එකේද බන යන්නේ..

    කොහොඅම්ත් උනත් මාරු ෆොනේ එක . මන ලගත් තියෙනවා..

    නැතුව බං. මේක ගත්තම ආයිත් bus එකේ යන්නත් සල්ලි ඉතුරු කරගත්තේ අමාරුවෙන් :D :P.
    එල එල ... ෆෝන් එක රූට් කරල එහෙම ගත්තද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    අපි නම් Galaxy Nexus තමා :yes: Galaxy S2 එක විකුණන්න ඉන්නේ එපා උනා බන් උන්ගේ Software Supoort එකත් එක්ක :no:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    mama lagath thiyanawa mama 195KD walata gaththe niyama phone eka mama nam ICS update kala giya sahiye

    ICS custom ROM එකකටද ? මොකද්ද මචෝ ROM එක. මාත් පහුගිය සතියට ROMs 5ක් විතර දාලා බැලුවා :)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අපි නම් Galaxy Nexus තමා :yes: Galaxy S2 එක විකුණන්න ඉන්නේ එපා උනා බන් උන්ගේ Software Supoort එකත් එක්ක :no:

    ඒක නම් ඇත්ත බං. development එහෙම කරනව නම් Google ෆෝන් එකකට යන එක කොහොමත් හොඳයි. Custom ROMs පවා හොඳට වැඩ කරනවා.
    මාත් ගන්න හිටිය GNexus එකක් තමා. අන්තිමට performance, warranty(Sri Lanka), features, price, එහෙම බලල මේකම අරන් දැම්මා :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඒක නම් ඇත්ත බං. development එහෙම කරනව නම් Google ෆෝන් එකකට යන එක කොහොමත් හොඳයි. Custom ROMs පවා හොඳට වැඩ කරනවා.
    මාත් ගන්න හිටිය GNexus එකක් තමා. අන්තිමට performance, warranty(Sri Lanka), features, price, එහෙම බලල මේකම අරන් දැම්මා :D

    Hardware හොදයි කියන එක මම පිලිගන්නවා එත් software චාටර් නම් ඒ මොකකින්වත් වැඩක් නෑ ඔන්‍න‍ ඔතනයි samsung කාරය වරද්ද ගත්තේ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මේකෙ මචං special feature එකකට තියෙන්නේ projector facility එක විතරනේ. වැඩක් වෙයිද අරගෙන :rolleyes:. අනික battery life :no:

    eka tama ban mama meka ganne.. anit evata vada eka option ekak vadi....
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Hardware හොදයි කියන එක මම පිලිගන්නවා එත් software චාටර් නම් ඒ මොකකින්වත් වැඩක් නෑ ඔන්‍න‍ ඔතනයි samsung කාරය වරද්ද ගත්තේ

    100% හරි බං. ඔක්කොම හොඳයි මේ touchwiz නැත්නම්. අනික අර උඔ කලින් කිවුව වගේ devsලාට support එකක් දෙනවා නම් samsung දැං mobile ලෝකේ රජ වෙලා.
    ඒත් එතිං පොඩි custom ROM එකක් එහෙම දාල ගත්තම, Best ම ෆෝන් එක මේක තමා :D