Samsung Galaxy S20 Plus

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    බැට්‍රිය බහිනවනෙ බං හිටු කියල. පැය 5 ක් වත් බැරිද මන්ද.
    අරන් මාසයක් නෑ.
    කොහොමද මේක බලාගන්නේ. Brand-new ගත්තේ.
    ඕක සුන්සොන් phone වල සාමාන්‍ය දෙයක්..
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,541
    1,252
    113
    මෙන්න මෙතන
    background apps sleep karapan
    refresh rate eka 60 Hz karala balanna :)
    ලොකු වෙනසක් ආවේ නෑ බං. 120Hz දාල උනත් බං ඔටිට වඩා තියෙන්න ඕනෙනෙ. ලක්ෂ 1.5 දීල phone එකක් අරන් තියන පහසුකමුත් අයින් කරලා පාවිච්චි කරනවා කියන්නේ අපරාදෙනේ
     
    • Like
    Reactions: sami_boy and NRTG

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලොකු වෙනසක් ආවේ නෑ බං. 120Hz දාල උනත් බං ඔටිට වඩා තියෙන්න ඕනෙනෙ. ලක්ෂ 1.5 දීල phone එකක් අරන් තියන පහසුකමුත් අයින් කරලා පාවිච්චි කරනවා කියන්නේ අපරාදෙනේ
    පැය 5කින් බහිනවා කියන්නේ එක්කෝ ෆෝන් එකේ අවුලක් නැත්තන් උබ දාගෙන ගේම් ගහනවා ඇති :P
    Always on Display එකටත් 10% විතර බහිනවා දවසම පාවිච්චි කරොත් ;)
     
    • Like
    Reactions: NRTG and kinkon

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,541
    1,252
    113
    මෙන්න මෙතන
    පැය 5කින් බහිනවා කියන්නේ එක්කෝ ෆෝන් එකේ අවුලක් නැත්තන් උබ දාගෙන ගේම් ගහනවා ඇති :P
    Always on Display එකටත් 10% විතර බහිනවා දවසම පාවිච්චි කරොත් ;)
    Game gahanne ne. Always on display ne..
    matath hithenne phone eke awulak kiyala
     
    • Like
    Reactions: ncpasan

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    uba poddak baluwada net eke search karala...tips tyenawa...game gahuwath ohoma nam bahinna bn...camera eka use weddith btry bahinawa wadi..eth ohoma wenna....ekko phone eke awulak..warranty period eke maru kara ganin poddak balala...natnam aparade bn..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    Game gahanne ne. Always on display ne..
    matath hithenne phone eke awulak kiyala
    tahukanna mara seen ekakne...

    uba gtte kohenda?

    dn ube app usage eka dapan full charge karala thiyla battry eka 10% or 20% wenakn battry low wenakn thiyla.
    ado 5h walin bahinne na 120Hz dammata.

    mona hari updates awada?

    2nd step ekata yanna wenne app usage awlk nattan.
    full reset krana eka.
     
    • Like
    Reactions: senewimala1988

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,541
    1,252
    113
    මෙන්න මෙතන
    tahukanna mara seen ekakne...

    uba gtte kohenda?

    dn ube app usage eka dapan full charge karala thiyla battry eka 10% or 20% wenakn battry low wenakn thiyla.
    ado 5h walin bahinne na 120Hz dammata.

    mona hari updates awada?

    2nd step ekata yanna wenne app usage awlk nattan.
    full reset krana eka.
    Man reset kala. dan normal use karala balanawa. update ekak dennam
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Man reset kala. dan normal use karala balanawa. update ekak dennam
    Game gahanne ne. Always on display ne..
    matath hithenne phone eke awulak kiyala
    ela update eka denna moko une kiyala :)

    DONT BUY SAMSUNG!!!
    AMOLED heatspots enawa, ewata guranty na. slow wenawa. battry awul.
    ඔය ප්‍රශ්න තියෙන්නේ mid range devices වල flagships වල නෑ..... ;)
    ------ Post added on Mar 25, 2021 at 7:45 AM
     
    • Like
    • Haha
    Reactions: Cenon and Thilantdm