Samsung Galaxy S20 Plus

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,843
    8,694
    113
    Cenon
    cenon.com
    mid range ynwa nm hodama huwei or xiomi.
    bt mid range walath samsung unge hoda ewa thiyenwa.bt ee ganata xiomi or huwei wala hoda ekak gnna pluwan.

    samsung unge flagship ekak fail une na note 8 eka.
    nttn anithwa sahenna hodai.
    yes ur correct xiaomi is the best.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,522
    2,034
    113
    Rockers Island
    ලොකු වෙනසක් ආවේ නෑ බං. 120Hz දාල උනත් බං ඔටිට වඩා තියෙන්න ඕනෙනෙ. ලක්ෂ 1.5 දීල phone එකක් අරන් තියන පහසුකමුත් අයින් කරලා පාවිච්චි කරනවා කියන්නේ අපරාදෙනේ
    එහෙනම් ඔය ඇපල් ලක්ශ තුනටත් අරන් ඇපල් එකට ඕනා විදියට අපි පාවිච්චි කරන්නේ...
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    එහෙනම් ඔය ඇපල් ලක්ශ තුනටත් අරන් ඇපල් එකට ඕනා විදියට අපි පාවිච්චි කරන්නේ...
    mata epa una ban redda... 3.5lak wage gewala ohe call ekak aran paduwe innawa

    Na ara EXYNOS jarawe awlak. Mage Snapdragon Note 9 ekenam ehema awlak na.
    Exynos wala network signal receive karanawath adui.
    EXYNOS eke awulak thiyanawa thama. ath apita snapdragon 1 enne nane
    ------ Post added on Mar 25, 2021 at 10:59 AM
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    S20 wala exynos prosa SD ekata wada 20% witara performance walin adui ea wagema battery usage wadi
    S21 wala exynos chip eke SD ekata wada 3% wage tama performance adu battery nam hodatama hodai

    oya phones gatta gaman battery eka kohomat awul
    aran satiyak dekak use karanna one

    S21 launch wuna welakwe S20 gatte pissuda bun
     
    Aser

    Member
    Nov 24, 2017
    23
    21
    3
    a

    Updates valin awul enawa.
    Phn ekenan wena awul na.
    Mata update valadi deparak awul awa.
    Eka paarak one hand mode veda kare na.
    Rest karama hari giya.
    Me paara update eka awama miss calls pennanne na screen eka unlock karanakan.
    Ah thawa deyak mage fast charging veda na. Aran sathi dekakin vage veda kare naththe. Super fast charging veda.
    Software case thiyenne.
    Phone ekenan waradak na.
    Camera ekath supiri.
    ------ Post added on Mar 25, 2021 at 11:38 AM
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    S20 wala exynos prosa SD ekata wada 20% witara performance walin adui ea wagema battery usage wadi
    S21 wala exynos chip eke SD ekata wada 3% wage tama performance adu battery nam hodatama hodai

    oya phones gatta gaman battery eka kohomat awul
    aran satiyak dekak use karanna one

    S21 launch wuna welakwe S20 gatte pissuda bun
    oka gaming walata thamai affect ekak thiyenne naththan kisima wenasak therenne naa :)
    battery ekath hariyata optimize karagaththama case ekak naa. normally hawas wenakota magenan 50% ithurui.
    S21 FE eka launch wenakan indala gaththanan hari :yes: (mage thiyenne S20 FE)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    oka gaming walata thamai affect ekak thiyenne naththan kisima wenasak therenne naa :)
    battery ekath hariyata optimize karagaththama case ekak naa. normally hawas wenakota magenan 50% ithurui.
    S21 FE eka launch wenakan indala gaththanan hari :yes: (mage thiyenne S20 FE)
    S20 phone eka sahena awul unge eke fault tika hadala tamai note 20 eka eliyata damme
    Note 20 eka loku awulak na
    Note 20 wala bugs fix karala and prosa update karala tamai S21 eliyata damme
    me para note 21 enneth nati eke S21 tamai

    AI processing tiyenawane itin sathi 2k 3k yanakota battery ganata adjust karala gannawa
    mage S21 U ekat mulin battery upset
    passe sathi 2k 3k wage yanakota kisi awulak na
    dan batt life supiri
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    S20 phone eka sahena awul unge eke fault tika hadala tamai note 20 eka eliyata damme
    Note 20 eka loku awulak na
    Note 20 wala bugs fix karala and prosa update karala tamai S21 eliyata damme
    me para note 21 enneth nati eke S21 tamai

    AI processing tiyenawane itin sathi 2k 3k yanakota battery ganata adjust karala gannawa
    mage S21 U ekat mulin battery upset
    passe sathi 2k 3k wage yanakota kisi awulak na
    dan batt life supiri
    පස්සෙ හරියනවා කියල කියන එකටනම් සතුටුයි.
    දන්න කෙනෙක් මේකත් කියන්නකො. දැනට මම dual sim දාල තියෙන්නෙ. Dialog (main sim) and Mobitel (for data)
    මේකෙ eSIM support කරන නිසා ඔය දෙකෙන් එකක් esim විදිහට දාගත්තොත් මොකද. කෝකද එහෙම කරනවනම් මාරු කරන්න ඕන. 🤔
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    බැට්‍රිය බහිනවනෙ බං හිටු කියල. පැය 5 ක් වත් බැරිද මන්ද.
    අරන් මාසයක් නෑ.
    කොහොමද මේක බලාගන්නේ. Brand-new ගත්තේ.
    ඕකේ හදාගන්න ඕනේ සෙටින්ග්ස් වගයක් තියෙනවා බන්.... පොඩ්ඩක් යූටියුබ් බලපන්කෝ....
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    ඕකේ හදාගන්න ඕනේ සෙටින්ග්ස් වගයක් තියෙනවා බන්.... පොඩ්ඩක් යූටියුබ් බලපන්කෝ....
    බැට්‍රියේ සීන් එක හරි වගේ. මම සෑහෙන්න ඇප් එලියෙන් download කරල දාගෙන හිටියා. Reset කලා. දැන් හරි වගේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    මන් ගාව තියෙන්නේ S10+ එකක්. මටත් මුල් කාලේ ඔය ප්‍රශ්නේ තිබ්බ. පස්සේ ඒක ටික ටික හරිගියා... දැන් නම් දවස් 1.5 විතර අල්ලලා හිටිනවා...

    Galaxy S10+ ගැන....

    https://elakiri.com/threads/galaxy-s10-ගැන.1926544/

    Galaxy S10+ ගැන ii

    https://elakiri.com/threads/galaxy-s10-ගැන-ii.1966390/

    මේ තියෙන්නේ ඒවා ගැන දාපුවා...
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    දන්න කෙනෙක් මේකත් කියන්නකො. දැනට මම dual sim දාල තියෙන්නෙ. Dialog (main sim) and Mobitel (for data)
    මේකෙ eSIM support කරන නිසා ඔය දෙකෙන් එකක් esim විදිහට දාගත්තොත් මොකද. කෝකද එහෙම කරනවනම් මාරු කරන්න ඕන. 🤔
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    දන්න කෙනෙක් මේකත් කියන්නකො. දැනට මම dual sim දාල තියෙන්නෙ. Dialog (main sim) and Mobitel (for data)
    මේකෙ eSIM support කරන නිසා ඔය දෙකෙන් එකක් esim විදිහට දාගත්තොත් මොකද. කෝකද එහෙම කරනවනම් මාරු කරන්න ඕන. 🤔
    කොහොමත් මෙමරි දාන්න බෑනේ.. ඉතින් බන් මොන එහෙකටද ඊ සිම් දාගන්නේ?? :unsure: :unsure:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කොහොමත් මෙමරි දාන්න බෑනේ.. ඉතින් බන් මොන එහෙකටද ඊ සිම් දාගන්නේ?? :unsure: :unsure:
    memory card daanna puluwan banz :yes:

    දන්න කෙනෙක් මේකත් කියන්නකො. දැනට මම dual sim දාල තියෙන්නෙ. Dialog (main sim) and Mobitel (for data)
    මේකෙ eSIM support කරන නිසා ඔය දෙකෙන් එකක් esim විදිහට දාගත්තොත් මොකද. කෝකද එහෙම කරනවනම් මාරු කරන්න ඕන. 🤔

    Dialog nan mama danna kenek esim karagaththa :)