Samsung galaxy S5 Vietnam 4.4.2 KitKat මේ පොන් එක හොද ද?

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Samsung galaxy S5 Vietnam 4.4.2 KitKat මේ පොන් එක හොද ද?

    දන්න කෙනෙක් කියනවාද මේ පොන් එක හොද ද කියලා... ගාන 14,000ක් වෙනවාලු... පාඩු ද? යුස් කරලා තියේන කෙනෙක් කියනවා ද මේ පොන් එක කොහොම ද කියලා...?
    ✶ Full set with box,,
    ✶ All Samsung codes are working accurately ,,
    ✶ All original Samsung accessories and apps are support this,,
    ✶ All sensors are best quality like original ,,
    ✶ After factory resetting doesn't change Samsung logo,,
    ✶ 4.4.2 Kitkat Android OS (with root access),,
    ✶ Ram 2 GB ,,
    ✶ 2.5 GHz Quad Core Processor ,,
    ✶ Display size 5.1 inches not 4.8 fake version,,
    ✶ Wi-Fi / 3G / Skype /
    ✶ Unlimited SMS ,,
    ✶ Dual Camera ,,
    ✶ Good for HD Gaming ,,
    ✶ 2800mAh Battery ,,
    ✶ Internal Storage 16GB (2.2 GB for Usage / Support Memory Card Up to 128GB) ,,
    ✶ 8 MP Quality Rear Camera (Software Shows as 16MP) / 2 MP - Front Camera With Led Flash,,
    ✶ Hart-beat sensor working with eye & air sensors smart play, smart pause, Smart led screen & high quality smooth touch,,
    ✶ Black, White Colors ,,
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ගන්න එපා,... :no:
    ගත්තොත් පස්සේ උඹ දුක් වෙයි,.. :oo:

    oka chinese ekak.original 1 lak wage.john keels thamai agent[/QUOTE

    වියට්නාම් ගහන්නේ.. මෙකෙ අවුල මොකද්ද? ඔරිජිනල් එක රුපියල් ලක්ශයක් වෙද්දි මෙක රුපියල් 14,000කට විකුණන්නේ කොහොමද කියලා... ඔරිජිනල් එක වාගේමයි මේ පොන් එක..
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Ram processer Oya ganan ma thiyeda ban.mokadda type eka cpu eke?cam eka kohomada pic add karahan réal ewwa phone eken gattha.gamma ekekta sûre eke ganna puluwanne
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    Ram processer Oya ganan ma thiyeda ban.mokadda type eka cpu eke?cam eka kohomada pic add karahan réal ewwa phone eken gattha.gamma ekekta sûre eke ganna puluwanne

    කැමරා 16 කිවාට 8යි තියේන්නෙ... අනෙක් එවා එහෙමම තියේද කියලා දන්නේ නෑ.. එකයි මේ අහන්නේ..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    oka chinese ekak.original 1 lak wage.john keels thamai agent[/QUOTE

    වියට්නාම් ගහන්නේ.. මෙකෙ අවුල මොකද්ද? ඔරිජිනල් එක රුපියල් ලක්ශයක් වෙද්දි මෙක රුපියල් 14,000කට විකුණන්නේ කොහොමද කියලා... ඔරිජිනල් එක වාගේමයි මේ පොන් එක..

    origional eka 100000/= nam meka kohomada 14k ta denne,.. ekenma therenawane oke tarama,.. baala chinese sellam badu,.. sathi 2-3k wada karayi,..

    ganna epa machan, aparade salli,.. :no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    Vietnam Phone එක හොදයි.. ඒක Original හැබයි Vietnam වල Copy එකත් ගහනවා. ඒ Copy එක තමයි මේ ගානට දෙන්නේ.. Original Vietnam එක ලක්ශයක් විතර වෙනවා බොල
     
    • Like
    Reactions: eregoda899

    sisira10

    Well-known member
  • mage yaluvek aran 12000 kata.hema app akakma tiyenavane ban. habai phone bara ne. hulan wage. s5 ake tiyena hema magulama meke tiyena akane ban pudume. photo quality aka nam tikak awl. display akath awlak ne. reeta nam photo gahannama be chora. show akata wage awuruddak vitara use karanna nam hodai
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දන්න කෙනෙක් කියනවාද මේ පොන් එක හොද ද කියලා... ගාන 14,000ක් වෙනවාලු... පාඩු ද? යුස් කරලා තියේන කෙනෙක් කියනවා ද මේ පොන් එක කොහොම ද කියලා...?
    ✶ Full set with box,,
    ✶ All Samsung codes are working accurately ,,
    ✶ All original Samsung accessories and apps are support this,,
    ✶ All sensors are best quality like original ,,
    ✶ After factory resetting doesn't change Samsung logo,,
    ✶ 4.4.2 Kitkat Android OS (with root access),,
    ✶ Ram 2 GB ,,
    ✶ 2.5 GHz Quad Core Processor ,,
    ✶ Display size 5.1 inches not 4.8 fake version,,
    ✶ Wi-Fi / 3G / Skype /
    ✶ Unlimited SMS ,,
    ✶ Dual Camera ,,
    ✶ Good for HD Gaming ,,
    ✶ 2800mAh Battery ,,
    ✶ Internal Storage 16GB (2.2 GB for Usage / Support Memory Card Up to 128GB) ,,
    ✶ 8 MP Quality Rear Camera (Software Shows as 16MP) / 2 MP - Front Camera With Led Flash,,
    ✶ Hart-beat sensor working with eye & air sensors smart play, smart pause, Smart led screen & high quality smooth touch,,
    ✶ Black, White Colors ,,

    what the F*** is that ?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    owa ganna epa ban ape ekekutath s4 fake ekak andala deela thibba man mage Xperia p ekai ekei sound compare kala ganna deyak na ban bass ehema mokawath na same app ekatama