Samsung galaxy S5 Vietnam 4.4.2 KitKat මේ පොන් එක හොද ද?

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    oka chinese ekak.original 1 lak wage.john keels thamai agent[/QUOTE

    වියට්නාම් ගහන්නේ.. මෙකෙ අවුල මොකද්ද? ඔරිජිනල් එක රුපියල් ලක්ශයක් වෙද්දි මෙක රුපියල් 14,000කට විකුණන්නේ කොහොමද කියලා... ඔරිජිනල් එක වාගේමයි මේ පොන් එක..

    ඕක වියට්නාමයේ ගහන එකක් නෙවෙයි,බොහෝ සෙයින් නියම නිෂ්පාදනයට සමානව හැදුවත් ඕක හදන්නේ චීනයේ. samsung codes හිටන් ඕකෙ වැඩ කරනවා.ගන්න එපා මල්ලියේ ඕක ජරාවක්
     

    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    Original laksayak nan wen na. with warranty 80 wage. 20kata wage ebay eken bad IMEI tmobile/att S3 ekak wage aran unlock karaganna. mama 50 gattha bad IMEI tmobile S5 ekak. Unlock karagena niyameta wada