SAMSUNG J5 (16) or J7 (15)

adiraja

Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    SAMSUNG J5 (16) or J7 (15) මේ දෙකෙන් මොකක්ද හොඳ 15 එකකට වඩා 16 එකකට යන එක හොඳයි නේද..?
    J5 (16) පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද ෆෝන් එක හොඳද කියල

    ප්ලීස් මචන්ලා බම්ප් එකක්වත් දාගෙන යමු..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,139
    5,997
    113
    හැබැයි මචන් ඕක බස් එකේ Lg G4 තියන ඒකෙක්ට පෙන්න ගන්න එපා.
     
    මගෙ යාලුවෙක් ගන්න ගියා J5 16 එකක් ඒකඩේ තිබ්බෙ නෑ කඩේ උන් කිවුවා දැන් කම්පැනි එකෙන් නවත්තලලු තියෙන්නෙ J5 16 සමහර කඩවල තියෙන්නෙ කලින් ආපු එකලු වූ ඊට පස්සෙ J7 16 එකක් ගත්තා නිකම් දැනගන්න කිවුවෙ.​
     
    adiraja

    Junior member
  • Jul 30, 2016
    93
    6
    18
    මගෙ යාලුවෙක් ගන්න ගියා J5 16 එකක් ඒකඩේ තිබ්බෙ නෑ කඩේ උන් කිවුවා දැන් කම්පැනි එකෙන් නවත්තලලු තියෙන්නෙ J5 16 සමහර කඩවල තියෙන්නෙ කලින් ආපු එකලු වූ ඊට පස්සෙ J7 16 එකක් ගත්තා නිකම් දැනගන්න කිවුවෙ.​

    ඇයි බං j5 16 එක නවත්තල තියෙන්නේ මටත් සමහර කඩවලින් නෑ කිව්වා බං
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    I am using a J5 2015 Model. I bought it in last June. Superb phone. Ram is 1.5GB but i never had a problem with it. I am using many applications and games. I was searching so many reviews and videos about J5. So J5 2015 is much faster than 2016. (Reviews said because of the chipset). And J5 2015 is also getting recent android updates. I got this for 23,000 with warranty. Dannam itath wada adu athi.

    Check this video for more.
    https://www.youtube.com/watch?v=JXWSXAor0wE
     
    thnx mchn
     
    ඇයි බං j5 16 එක නවත්තල තියෙන්නේ මටත් සමහර කඩවලින් නෑ කිව්වා බං

    කම්පැනි එකෙන් ගහන් නෑ ලු දෙකේම එකම ෆීචර්ස් හින්දා ස්ක්‍රීන් එක විතරයි වෙනස්
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    J5 2015 Vs 2016

    කම්පැනි එකෙන් ගහන් නෑ ලු දෙකේම එකම ෆීචර්ස් හින්දා ස්ක්‍රීන් එක විතරයි වෙනස්

    J5 wala 2015 Ram eka 1.5GB, 2016 wala 2GB (But same chip-set is using)
    J5 eke internal memory eka 8GB/16GB

    https://www.youtube.com/watch?v=56nwrpc6P1g
     
    Last edited: