ඕක තමා ක්රමේ හරියට කරොත් අවුලක් නෑ
ඕක තමා ක්රමේ හරියට කරොත් අවුලක් නෑ


ආය ෆෝන් එක නෝමල් විදියට බූට් වෙලා වැඩ කරොත් ෆෝන් එකේ තියෙන ඒව බැකප් කරල factory reset කරොත්(ෆෝන් එකේ settings වලින්) හරියයි කියල හිතනව එහෙම නැති උනොත් Odin හරහා firmware දාපන්.එ උනාට ආයෙත් phone එක off කලොත් මේ screen එකටමයි එන්නේ
phone එක ඹන් කරාම system update එකක් එනවා එක කරා නම් එක හරියයි නේද
අද රැට කරන්න ඹනේ මචන් මමත් හිතන්නේ අලුතෙන් දාන එක හොදයි කියලාආය ෆෝන් එක නෝමල් විදියට බූට් වෙලා වැඩ කරොත් ෆෝන් එකේ තියෙන ඒව බැකප් කරල factory reset කරොත්(ෆෝන් එකේ settings වලින්) හරියයි කියල හිතනව එහෙම නැති උනොත් Odin හරහා firmware දාපන්.
