Samsung S7 Edge එකක් ගන්න තැනක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක ලෙඩක් බ්‍රෝ , මගේ දන්න යාලුවෙක්ටත් තිබ්බ
    එන එන ෆෝන් එක ෂොප් වලට ගිහින් බලනවා
    ඔක්කොම බලන්නේ හයි එන්ඩ් ෆෝන්
    ලෙඩේ ඔග්ගර වෙලා මල මගුලක් උනා
    පත්තර වල ඇඩ් කපලා පොතක අලවන් උදේ හවා බල බල ඉන්නවා

    අන්තිමට අපි එකතු වෙලා ලුමියා ෆෝන් එකක් අරන් දීලා උගේ ෆෝන් ආසාව නැත්තටම නැති කරා

    :rofl::rofl:
     
    blue_in_rio

    Well-known member
  • ඕක ලෙඩක් බ්‍රෝ , මගේ දන්න යාලුවෙක්ටත් තිබ්බ
    එන එන ෆෝන් එක ෂොප් වලට ගිහින් බලනවා
    ඔක්කොම බලන්නේ හයි එන්ඩ් ෆෝන්
    ලෙඩේ ඔග්ගර වෙලා මල මගුලක් උනා
    පත්තර වල ඇඩ් කපලා පොතක අලවන් උදේ හවා බල බල ඉන්නවා
    අන්තිමට අපි එකතු වෙලා ලුමියා ෆෝන් එකක් අරන් දීලා උගේ ෆෝන් ආසාව නැත්තටම නැති කරා

    :sorry::sorry::rofl::rofl:

    කැ@ මිනිස්සු ඩොව් උබලා.මිනිහෙක්ව ළිඳේ දානවා කියලා, ඔහොමත් ළිඳේ දානවද ? :( :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    S8 එකත් එයි මූ පොන් ගන්නකොට :lol::lol:

    තෝ තමයි මගේ මොලේ කෑවේ. නැත්නම් මෙලහකට Xperia Z3+ එක අරන් පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ තෝ කීයක් කිව්වද?

    LG G4 ==> LG V10 ==> LG G5 => S7 Edge :angry::angry::angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕක ලෙඩක් බ්‍රෝ , මගේ දන්න යාලුවෙක්ටත් තිබ්බ
    එන එන ෆෝන් එක ෂොප් වලට ගිහින් බලනවා
    ඔක්කොම බලන්නේ හයි එන්ඩ් ෆෝන්
    ලෙඩේ ඔග්ගර වෙලා මල මගුලක් උනා
    පත්තර වල ඇඩ් කපලා පොතක අලවන් උදේ හවා බල බල ඉන්නවා
    අන්තිමට අපි එකතු වෙලා ලුමියා ෆෝන් එකක් අරන් දීලා උගේ ෆෝන් ආසාව නැත්තටම නැති කරා

    math issara ohoma kala PC ekak ganna aasawen.
    hebai anthimata gatta. :yes::cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තෝ තමයි මගේ මොලේ කෑවේ. නැත්නම් මෙලහකට Xperia Z3+ එක අරන් පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ තෝ කීයක් කිව්වද?

    LG G4 ==> LG V10 ==> LG G5 => S7 Edge :angry::angry::angry:
    ත්‍රේඩ් එක දැම්මනම් ත්‍රේඩ් එකේ හිටපන්. ත්‍රේඩ්ඩ් එක දාලා ගමේ ගිහින් හරියන්නේ නැ... උබට උපදෙසක් දෙනවට වඩා හොදා බ්‍රසියර් එකක් නැති කෙල්ලෙකුට මඩු වල්ගෙන් ගහනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Ane oya hama hu*** ma stuck, lag wenawa.ban. Kalayak.giyama epa webawa. Anika Samsung hamathanama nisa kisima thanaka ballek wath balanne ne oii

    Ganin apple ekek aya ithin supiri thama.
    Patta pata pata
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    තෝ තමයි මගේ මොලේ කෑවේ. නැත්නම් මෙලහකට Xperia Z3+ එක අරන් පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ තෝ කීයක් කිව්වද?

    LG G4 ==> LG V10 ==> LG G5 => S7 Edge :angry::angry::angry:

    mage LG G4 eka wikunawa ganin :angry::angry:

    mula idan waren enawa nam

    LG G4 -> V10 - > S7 :angry::angry::angry: