be kukku echchara be.
used ekak hoyanne hoda thathwe thiyana.
G2,G3, unath awulak ne.![]()

be kukku echchara be.
used ekak hoyanne hoda thathwe thiyana.
G2,G3, unath awulak ne.![]()
6kata denawa mage G4 eka
3 months abans one to one replacement warranty ekak tiyenawa



ඕ.කේ.. 6 ට 7 ක්ම දෙන්නන්..හත්දාහක්ම..
අද වරෙන් තේකොල පෙරේරාගෙ කඩේ ගාවට...![]()


samsung eeyaඋට්ටියේ, අද කාලේ smart phone එකක් කියන්නේ lap එකකට වඩා specs තියෙන හැම තිස්සෙම ප්රයෝජනවත් වෙන දෙයක්. ඉතින් ඒ වගේ දේකට කීයක් හරි වැඩියෙන් වියදම් කරලා හොඳ එකක් ගත්තට පාඩු නෑ බන්.![]()

samsung eeya![]()

ආසයි අයියා ආසයි...
අරක දැම්මැයි සයි්ට එකේ ???![]()
මේක බල්ල නොනාපු ත්රෙඩ් එකක්ද...?![]()


Water proof ද?![]()
මේකත් නෑම්ක් තමයි.![]()

නාලා ඉවරයි යකෝ, දැන් මැක්කො අරන් දානවා.ටිකක් කලින් එන්න එපැයි.![]()
ඊයේ බුරියානිය කාටද බන් ඇදුනේ..? 
Lin Jeson![]()
Jeson Lin එහෙම නැත්තන් Jeson Lynn ....
අඳින ඇදුම් හේදුවට ෆෝන් එක එහෙම හෝදන්න ඕනෙ නැහැ බන්.

ශේහ්...ඊයේ බුරියානිය කාටද බන් ඇදුනේ..?
![]()

