https://www.youtube.com/watch?v=QVUkPsciGJE
බලාගෙන ඔන්න දැන් samsung S8 සහ S 8+ වල ෆේක් ෆෝන් ඇවිල්ල
ගන්නකොට හොදට බලලා ගන්න .
original ෆෝන් එක වගේම තමා හොයන්න බැහැ .
ගන්නකොට පොඩ්ඩක් බලලා ගන්න .තම්බින්ගේ ෆෝන් කඩවල එහෙම Samsung S8 ගන්න යන්න එපා.
ඕකුන් අනිවාර්යෙන්ම විකුනනවා ඇත්තේ ෆෙක් ෆෝන් .
බොරු ෆේක් ෆෝන් අරගෙන samsung හොද නැහැ කියන්න හදන්න එපා.
අනිත් අයත් බලන්න පොඩි බුම්ප් පාරක් ගෙන යන්න
Last edited:


