Samsung S8 Clone (number 2):D:D:D

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    m8YD3waBSPCsYzvwLDcj_donald%20trump%20electrocuted.gif
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Sony wala neha machan
    issara apu Sony phones nam kiyala wedak neha
    super thama

    ඉස්සර නෙමෙයි dan ena ewath එහෙම තමයි sony xz premium එක බලන්න apple 8 ekath speed fail sony එක්ක samsung s8 unta sony performance එක්ක කිට්ටු කරන්න බැ, camera වලින් අනිත් ඔක්කොම phone fail
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    apple වල clone phone එක හොයන්න ලේසියි. clone එකේ තියෙන්නේ ios නෙමෙයි. ඒත් samsung වල original & clone වල තියෙන්නේ android. fake කියලා දැන ගද්දි අහුවෙලා ඉවරයි.

    :yes:
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Clone අඳුරගන්න පුලුවන් බන් අතට ගත්ත ගමන්ම. කලින් සැම්සුන් හයිඑන්ඩ් එකක් අල්ලලවත් නැත්නම් අහුවෙන්න ඉඩ තියෙනව. නැත්නම් ඕවගෙ අතට ගත්ත ගමන් වෙනස දැනෙනව
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඉස්සර නෙමෙයි dan ena ewath එහෙම තමයි sony xz premium එක බලන්න apple 8 ekath speed fail sony එක්ක samsung s8 unta sony performance එක්ක කිට්ටු කරන්න බැ, camera වලින් අනිත් ඔක්කොම phone fail

    සෝනි හොඳයි. එක පාරයි බිම වැටුනෙ අඩි එකහමාරක් උඩ ඉඳන්. පෝන් එකේ එක තැනක් ඩැමේජ් නෑ. ටච් එක වැඩ නැතුව ගියා :lol: ආයෙ නම් සෝනි එපා :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සෝනි හොඳයි. එක පාරයි බිම වැටුනෙ අඩි එකහමාරක් උඩ ඉඳන්. පෝන් එකේ එක තැනක් ඩැමේජ් නෑ. ටච් එක වැඩ නැතුව ගියා :lol: ආයෙ නම් සෝනි එපා :lol:

    Samsung හදන්නේ වානෙ වලින්ද :lol::lol::lol: උම්බලා ගොන්නු බන් :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,163
    72,326
    113
    මාලඹේ
    සෝනි හොඳයි. එක පාරයි බිම වැටුනෙ අඩි එකහමාරක් උඩ ඉඳන්. පෝන් එකේ එක තැනක් ඩැමේජ් නෑ. ටච් එක වැඩ නැතුව ගියා :lol: ආයෙ නම් සෝනි එපා :lol:

    mage Sony c ekak tibba 10 parak witharaa bima wetuna
    kisima awulak une neha ban
    sony Xperia c kiyanne Sony gahapu jarama fone ekak