Samsung Smart Tv

npemadasa2000

Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    Samsung Smart Tv

    content_round.php


    මම මේ TV එක ගන්න ගන්න හිතාගෙන ඉන්නේ.මේක ගැන දන්නා යාලුවෝ ඉන්නවනම් මේක හොදද කියල කියන්න.තව මේක ලංකාවට ගෙන්නන පුලුවන්ද TAX ගහවිද? මට දන්නා අය විස්තර කියන්න.

    http://www.samsung.com/ae/consumer/tv-audio-video/television/led-tv/UA40ES6200RXZN

    oc9l.jpg
     
    Last edited:

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    මට මේක 95000 කට ගන්න පුළුවන් ඔය කියන Model එක 185000 විතර වෙනවා නේද. මේ ගානට මේක වටිනවා නේද. TAX ගහන්නේ නැත්නම් Problem එකකක් නෑ. මම හිතුවේ Smart TV ගෙන්න බෑ කියල. හැමෝටම Thanks.
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Machan Pitarata Idan Loku LCD tv gena ekanam mata sure naa mokada damage wenna thiyena idakada godak wadi. mage yaluwekge 55 iches ekak lankawata geddi cracks lu mulu TV ekema. api parissam karala gena ekak nemene. genawanam insurance karala genna . nathnam sure naaa. ube kamaththa hatiyata ganna.