Sanath Jaya KOORIYA ????

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    apooo ayeth ape jayasooriya uncle team ekata awilla :shocked::shocked::sorry::sorry::growl::growl::growl::growl::growl:

    sanathjayasuriya3.jpg


    mehema giyoth thawa tours deka thunakin Namal and Sanath thama open karanne :lol::lol::lol:
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    perform kaloth onama kenekta apahu team ekata enna puluwan...btw this was not a decision of president or namal....hariyata seen eka danagena kiwwanam neda honda yaluwa?
     

    rasithaudayanga

    Well-known member
  • Jan 29, 2010
    1,443
    72
    48
    api balana immu boruwata kalabala wenna one ne. Sanath hodata perfom kaloth Aawrudu 100 team eke hitiyath awlak ne. Anika Tharangage case eka nisa uta Play karannath bene monawa unath Sana, kawadawatha match eka ewara wenakan athaarina porak newe. eka nisa Sana play Kaloth Giya sere World cup Final eka wage nam england Tour eka wenne neti wei
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    eya samuganane enne..anika eya ape kiridawata karapu sewaya amathakay wage ohoma katha kkarana e gana pudumay...ape team1 dan inna aya gahanaw wage ahriyata,,,
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ජයසූරිය අපේ ටීම් එකට කරපු සේවය අමතක කරලා ඔහොම අපහාස කරන එකට එකඟ වෙන්න බැහැ...........
    ශ්‍රී ලංකා කණ්ඩායම අද මේ ඉන්න තත්වයට ගේන්න ජයසූරියගේ දක්ෂකමුත් ගොඩක් හේතු වුනා...........
    ඒ නිසා ජයසූරියට අපි කාටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අයිතියක් තියෙනවා................
    මුල අමතක කරලා අපහාස කරන එක වැරදියි මේ විදිහට.............
     

    djboss

    Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    40
    Colombo
    ජයසූරිය අපේ ටීම් එකට කරපු සේවය අමතක කරලා ඔහොම අපහාස කරන එකට එකඟ වෙන්න බැහැ...........
    ශ්‍රී ලංකා කණ්ඩායම අද මේ ඉන්න තත්වයට ගේන්න ජයසූරියගේ දක්ෂකමුත් ගොඩක් හේතු වුනා...........
    ඒ නිසා ජයසූරියට අපි කාටත් වඩා ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අයිතියක් තියෙනවා................
    මුල අමතක කරලා අපහාස කරන එක වැරදියි මේ විදිහට.............

    hariyata hari mchn......lankawen bihuwuna greatest batsman ta farewell match ekak wath denna bari nam mokakda ape manussakama :(:(:(