ඉවරයි බන්.. KDH එකක් ගන්න ඕනේ..එක නිසා Visa නැතුව ඉන්නවා.. මහන්සි වෙයන් ගොඩ යන්න පුලුවන්..
KDH එකක් කීයක් වගෙ වෙනවද බන් ලංකාවෙ ?
ඉවරයි බන්.. KDH එකක් ගන්න ඕනේ..එක නිසා Visa නැතුව ඉන්නවා.. මහන්සි වෙයන් ගොඩ යන්න පුලුවන්..
ඉවරයි බන්.. KDH එකක් ගන්න ඕනේ..එක නිසා Visa නැතුව ඉන්නවා.. මහන්සි වෙයන් ගොඩ යන්න පුලුවන්..
තියන එකෙක් අගේ නොකර ඔය දිග එකේ ලින්ක් එකක් එවපල්ලකෝ


Ado math ohms idala tiyanawa. Puwakgas nagidi tama maru.....![]()



































I feel sorry about Sana. Indians respect Sana more than Srilankans. What ever , There are many people who have connection with beautiful women, But secretly. Why Sana, you leaked this video to public ?
අපිට හම්බ වුන වේලාවේ ඉදන්ම මේ වෙනකන් ඉන්නවා. අගේ කරන්නේ නැතුව දිපන් කෝ මේ කියන්න වගේ![]()
ඔව් බන් බලපන්.
pm එවුව සැනින් ලින්ක් එක යැවුවා ඉල්ලපු උන්ට
මුන් මේ අගේ කරනවනේ
බොරුවක්ද මන්ද



එකපාරක් මන් පොල්ගහක් උඩ ඉදන් පහලට රූටනකොට කලිසම පැලුනා කියහන්කෝ
ජොකා දාල හිටියේ නැහැ කුරුම්බයක් බොන්න සේනික නැග්ග වටේ පිටේ කවුරුත් නැතිකොට.
අතෙරියොත් වැටිලා කොන්ද කැඩෙනවා
අමාරුවෙන් වුනත් ටික ටික රීටුවා
අන්තිම අඩි 5 වගේ එද්දී
හොදටම අමාරුයි
අත් දෙක කකුල් දෙක මැඩ්ලින් ගහනවා
එක මොහොතින් අත අරුනා
දේයි ගාලා ගෙම්බා පොලේ ගැහුවා වගේ බිම පතබාවුනා
ලොකු ආබාදයක් නැහැ
එත් වල්ල සහ කුට්ටම් ආශ්රිත ප්රදේශය හම ගිහින්.
එවෙලේ මට දැනිච්ච වේදනාව මන් හිතන්නේ බඩදරු අම්මා කෙනෙක් ළමය වදද්දී වත් නොදන්නෙන්න ඇති.
මන් කෑගැහුවා ඇඩුවා විලාප තිබ්බා සාප කරා පොල් ගහට එකෙක් නෑ ළග
එදා ගෙදර අය ගමනක් ගිහින්![]()
අදටත් ඒ තුවාල කැළල කුට්ටමේ තියෙනවා
සමහර අපේ තිබ්බ පොල් ගස් වල ඔය රෙදි වැල් අනන් මනං ඇණ කෑලි තියෙනවා
හොද වෙලවට මන් නැග්ග ගැහෙ එහෙම එකක් තිබ්බේ නැත්තේ
එහෙනම් අදටත් කුට්ටම ගහේ .