Sandane buruwanta kiyanne

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    සන්ධානෙට කතිරෙ ගහපු හරකා විකුණල ගොඩක් කල් දැන්... ආයිනං මගෙ බල්ලවත් දෙන්නෑ උන්ට ඡන්ද...:angry::angry::angry::angry::angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ubalata bulath koletama chande denna oni nam ekata nogaha inna baha wagenam ...Gammanpila wage minihekta dunnata kamak naha

    ඔව්. මොන පක්ෂේ වුනත් කමක් නෑ වැදගත් මිනිහෙක්ට දීපල්ලා. ඒත් ආණ්ඩුවේ එකෙක්ට දෙද්දී දෙපාරක් හිතන්න වෙනවා. නැත්නම් චන්දෙ මේ පාරත් දිනලා ඇවිත් රත්තරං කියයි අපි මොන බලු වැඩේ කලත් මිනිස්සු ඉන්නේ අපිත් එක්ක කියලා... :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් විතරක්. මූට දෙනවට වඩා හොඳයි ඕයි උපාලි කොඩිකාරට දෙන එක. මූ ඇවිල්ලා සිල් රෙද්ද පොරව ගත්තු ලෝක ගල් ආඳා. නලින් හේවගේ සහෝදරයා මුං ගැන අපූරු පැහැදිලි කිරීමක් කළා.

    කවුරු හරි කමක් නැහැ උගත් කමක් තියෙන එකෙක්ට දීපන් ...කොහොමත් කොලබට මහා ඇමතිකම ගන්න නම් උට දෙන්නම වෙනවා ...බුලත් හපයන්ට
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP Ballonta nam denna epa
    mama dannawa okun taram atmartakami ballo wagayak mama dakala wena kohewat

    bulat koleta dunot polawe pas kala hari inna puluwan badu wadi unat
    Eth munta dunot mun kelinma podi ewunwai wayasaka minisuwai maranawa
    anna ea wage prati pathi munta tiyene

    denna nam epa yako wena mokek ta dunat munta nam


    :lol::lol::lol::lol::lol:

    අනේ බන් උඹ වගේ එවුනුත් ඉන්නවනේ බන් ලංකාවේ.... :lol::lol::lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සන්ධානෙට කතිරෙ ගහපු හරකා විකුණල ගොඩක් කල් දැන්... ආයිනං මගෙ බල්ලවත් දෙන්නෑ උන්ට ඡන්ද...:angry::angry::angry::angry::angry:

    බල්ලා කාටද මේ පාර දෙනවා කියන්නේ? අපේ බල්ලනම් ඔන්න JVP එකට දෙනවා කියනවා...
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බල්ලා කාටද මේ පාර දෙනවා කියන්නේ? අපේ බල්ලනම් ඔන්න JVP එකට දෙනවා කියනවා...

    අපේ බල්ලට තාම ඡන්ද අයිතිය නෑ... ඌ තාම හිච්චි එකා...:P:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    1544307_610836252331583_913294342_n.jpg