SandBlasting In SL HELP- HELP

rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    කවුරු හරි දන්නවද SandBlasting කරන තෑනක්
    බයික් රිම් 2කක් සුඩ්ඩ කරගන්න ඔනෙ.
    :rolleyes: :rolleyes:

    sandblasting.jpg
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    bump,

    PS : dawasak president secretariat office eke biththiyak nam sandblast karanawa dakka, eeka thamai lankawe dakapu ekama sandblasting eka

    Ow machan lankawe karanwa, eth me wade kara ganna puluwan wei da danne na. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වරායෙ,dockyard එකේ එහෙම කරනවා. පුලුවන් නම් වරායෙ එකෙක් අල්ලගනිං. නිකං කරල දෙයි හැබැයි ඇතුලට ගෙනිහිං ආයෙත් ගේන එක තමා ගේම.

    බයික් රිම් දෙකේ මළකඩ යවන්නද? Wire brush + වැලිකඩදාසි + ග්‍රයින්ඩර් එකකින් ඔය වැඩේ කරගන්න පුලුවන්නෙ. :)
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පැටියා;16307858 said:

    Ow machan matath kenek kiwwa dock yard eke kathawa nam.
    Hornet eke rims 2ka machan. Mama paint karana ekekta deela awa touch up parak danna kiyla, miniha wade wana karala. mama baluwe tiyana paint eka ain karala aye quality ekata wade karala daanna. :(
     
    sand papers walin puluwan eth hornet eke rough surface ekak tiyanawa rim eke ekata kela wenawa sanding karoth.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ow machan matath kenek kiwwa dock yard eke kathawa nam.
    Hornet eke rims 2ka machan. Mama paint karana ekekta deela awa touch up parak danna kiyla, miniha wade wana karala. mama baluwe tiyana paint eka ain karala aye quality ekata wade karala daanna. :(

    එහෙනං මචං sand blasting තමා කරන්න වෙන්නෙ.
    වරායෙ එකෙක් අල්ලගනිං මචං dockyard එකේ කේස් වැඩියි.
    හැබැයි හැමදාම වරායෙ sand blasting කෙරෙන්නෙ නෑ. මොකක් හරි වැඩක් කරන වෙලාවක තමා කරගන්න වෙන්නෙ. රිම් දෙක දීල බලං ඉන්න වෙයි ටික දවසක්. :dull:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    පැටියා;16307961 said:
    එහෙනං මචං sand blasting තමා කරන්න වෙන්නෙ.
    වරායෙ එකෙක් අල්ලගනිං මචං dockyard එකේ කේස් වැඩියි.
    හැබැයි හැමදාම වරායෙ sand blasting කෙරෙන්නෙ නෑ. මොකක් හරි වැඩක් කරන වෙලාවක තමා කරගන්න වෙන්නෙ. රිම් දෙක දීල බලං ඉන්න වෙයි ටික දවසක්. :dull:

    ow machan! tika dawasak balan inna wenawaehema unoth.