මේකෙ නම සන්දි සුදා..

වෙලේ සුදා නෙවේ.
joint pain relief oil එකක්. 
මේක ඉන්දියන් product එකක්.

කවුරු හරි දන්නවද මේ product එක ලංකාවෙ ගන්න පුලුවන් තැනක්.

ebay එකේ තියෙනවා. ඒකෙන් ගන්න ඉස්සෙල්ල මේක ලංකාවෙ තියෙනවනවද කියල දැනගන්න ඕන.
දන්නවනම් contact details post කරන්න.
bump
bump
bump