Sangagen wife ta laksha 38ka dessert ekak

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    😱සංගක්කාරගෙන් යෙහාළිට ලක්ෂ 38 ක ඩෙසට් එකක්😱

    gossiplanka_2018-01-04_07-36-45.jpg

    ඊයේ නුවරඑළියේ පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක් පිළිගැන්වූ බවට පුවතක් වාර්තාවේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන නුවර එළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතර එහි සූපවේදී විරාජ් ජයරත්න මැරී මී (Marry Me) නමැති මෙම වටිනා අතුරු පස සකස් කළ බව කියැවේ.

    ඊයේ (3) පෙරවරුවේ උත්සවාකාරයෙන් කුමාර් සංගක්කාර මහතාට එම අතුරුපස පිළිගැන්වූ පසු ඔහු සිය බිරියට අතුරුපසේ රස පෙන්වන්නට උත්සාහ කළ මොහොත ඡායාරූපයේ දැක්වේ.

    ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩිකර ගැනීම අරමුණින් මෙම නිර්මාණය පිළියෙළ කළ බව කියැවුණි.මේ අතුරුපස සකස් කිරීමට විදේශීය රටවලින් ද අමුද්‍රව්‍ය ආනයන කළ බවත් අතුරුපස භාජනයෙහි කුඩා නෙළුම් කුලුනක් මත වටිනා මැණික් ගලක්ද තැන්පත්කොට තිබුණ බවත් වාර්තා විය.

    gossiplanka_2018-01-04_07-37-58.jpg

    වසර 25 ක් පමණ ආහාර පිළියෙල කිරීමේ අත්දකීම් ඇති සූපවේදී විරාජ් ජයරත්න, සූපවේදී කලාව තුළින් දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30 ක් පමණ හිමිකරගෙන ඇති අයෙකි. ලක්ෂ 38 ක් වටිනා අතුරුපස එළිදැක්වූ අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් ද එක්ව තිබුණි.
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.

    Source - Gossiplankanews
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ. :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රටට සත පහක වැඩක් නැති හොර යක්කුන්ට පාර්ලිමේන්තුවෙ අඩුගානට කෑම ටික දීල තව උන්ගෙ නිලනිවාස නැත්තන් ගෙවල් කුලී, ප්‍රවාහන පහසුකම්, කරන්ට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් ගෙවල නඩත්තු කරන රටේ සන්ගගෙ ගෑනිට ලක්ශ 38ක ඩෙසර්ට් එකක් දෙන්න රාජ්‍ය අනුග්‍රහය දීපු එක ගැන අමාරුවෙන් හරි හිත හදාගන්න පුලුවන්.:sorry:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රටට සත පහක වැඩක් නැති හොර යක්කුන්ට පාර්ලිමේන්තුවෙ අඩුගානට කෑම ටික දීල තව උන්ගෙ නිලනිවාස නැත්තන් ගෙවල් කුලී, ප්‍රවාහන පහසුකම්, කරන්ට් බිල්, වතුර බිල්, ටෙලිෆෝන් බිල් ගෙවල නඩත්තු කරන රටේ සන්ගගෙ ගෑනිට ලක්ශ 38ක ඩෙසර්ට් එකක් දෙන්න රාජ්‍ය අනුග්‍රහය දීපු එක ගැන අමාරුවෙන් හරි හිත හදාගන්න පුලුවන්.:sorry:
    Adee, Ekath aththa thama :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල
     
    • Like
    Reactions: Johnnie_Walker

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල
    :lol::lol:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ඔය ලක්‍ෂ 38න් වැඩිම ගානක් යන්න ඇත්තේ අර මැණික් ගලට​. ඒකත් කැව්වාද දන්නේ නැහැ නෙහ් :lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකේ වැඩියෙන් වටින්නේ අතුරුපස නෙවේ අර මැණික මම හිතන්නේ :oo: එකපාරක් පෙන්නුවා ටීවී එකේ ඔහොම එකක්, උන් කරන්නේ අතුරුපස පිලිගන්නනකොට හෙන වටින දෙයක් ඒ එක්ක තියනවා දෙකටම තමා ගාන හදන්නේ. නැතුව කාපු එක ලක්ෂ තිස් අටක් වටින්නේ නෑ
     
    • Like
    Reactions: ruchira55

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට තියන දැවෙන ප්‍රශ්නේ ඔය අතුරු පස එකේ මොනවද තිබ්බේ
    gold තිබ්බද මැණික් තිබ්බද .පෙන හැටියට නිකන් කිරිබත් කෑලි දෙකක් වගේ :(

    එදා වෙල අමාරුවෙන් හොයාගන්නා වේලක් කා වේලක් නොකන මිනිසුන් බදු ගෙවා ගෙනියන රජයකට මෙවැනි වියදම් දැරීම සුළු දෙයකි :)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල

    :lol::lol::lol::lol:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ඔකේ වැඩියෙන් වටින්නේ අතුරුපස නෙවේ අර මැණික මම හිතන්නේ :oo: එකපාරක් පෙන්නුවා ටීවී එකේ ඔහොම එකක්, උන් කරන්නේ අතුරුපස පිලිගන්නනකොට හෙන වටින දෙයක් ඒ එක්ක තියනවා දෙකටම තමා ගාන හදන්නේ. නැතුව කාපු එක ලක්ෂ තිස් අටක් වටින්නේ නෑ
    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල

    :lol::sorry:
     
    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    ඔකේ වැඩියෙන් වටින්නේ අතුරුපස නෙවේ අර මැණික මම හිතන්නේ :oo: එකපාරක් පෙන්නුවා ටීවී එකේ ඔහොම එකක්, උන් කරන්නේ අතුරුපස පිලිගන්නනකොට හෙන වටින දෙයක් ඒ එක්ක තියනවා දෙකටම තමා ගාන හදන්නේ. නැතුව කාපු එක ලක්ෂ තිස් අටක් වටින්නේ නෑ

    මැනික:shocked:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    මට තියන දැවෙන ප්‍රශ්නේ ඔය අතුරු පස එකේ මොනවද තිබ්බේ
    gold තිබ්බද මැණික් තිබ්බද .පෙන හැටියට නිකන් කිරිබත් කෑලි දෙකක් වගේ :(

    එදා වෙල අමාරුවෙන් හොයාගන්නා වේලක් කා වේලක් නොකන මිනිසුන් බදු ගෙවා ගෙනියන රජයකට මෙවැනි වියදම් දැරීම සුළු දෙයකි :)
    ඔයිට කලිනුත් මම youtube එකේ දැක්කා ලංකාවේ සූපවෙදියෙක් මු මද කොහෙද හෙන පොර
    ටෝක් දීලා මිලියන ගණක අතුරුපසක් කියලා දාලා තියනවා
    :baffled::baffled::baffled:
    මේ හු#$% පුතාලට පිස්සුද කොහෙද එහෙනම් ඉතින් බලු බෙට්ටක් ගාව වටින මැණික් ගලක් තියලා
    මිලියන ගානක් වටින බලු බෙට්ටක් කියන්ඩ පුළුවන් නේ

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: hacker T

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔයිට කලිනුත් මම youtube එකේ දැක්කා ලංකාවේ සූපවෙදියෙක් මු මද කොහෙද හෙන පොර
    ටෝක් දීලා මිලියන ගණක අතුරුපසක් කියලා දාලා තියනවා
    :baffled::baffled::baffled:
    මේ හු#$% පුතාලට පිස්සුද කොහෙද එහෙනම් ඉතින් බලු බෙට්ටක් ගාව වටින මැණික් ගලක් තියලා
    මිලියන ගානක් වටින බලු බෙට්ටක් කියන්ඩ පුළුවන් නේ

    :rofl::rofl::rofl:

    මුන්ට පුකේ ඉදන් පිස්සු බන් :lol::lol: