Sangagen wife ta laksha 38ka dessert ekak

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,133
    20,400
    113
    Panadura
    avatar524664_14.gif
    avatar524664_14.gif
    avatar524664_14.gif
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Me pakayata pissu u taniyama kanna danne... maha lokuwata lankawe development ekata add walata innawa witarai...koheda me pakaya cricket walin up karet ape gonnune...ekata balapalla don bradman wage ewun a ratata wasanawak ...mun wage gon haththa me ratata maha awasanawak...me salli walin lankawe pawul kiyaka lamain kiyakata igenaganna udawu karanna tibabada. mata ohoma chance ekak awot eka tamai firts. ekak eka pinak anit eka lamai goda yanawa. mu igena gena salli ata genwama ati kiyala hitan inne. kalakanni. hitan ati dan budu wuna kiyala...sakkili:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.

    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.:growl::growl::growl::growl::growl:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    ගැනි කාල රෙන එකකුත් නැ දැන්...බැරි වෙලාවත් අමාරුවෙලා රිව්වත් බෙට්ට ලැමිනේට කරල ගෙදර එල්ල ගනි අනේ ලක්ස 38 අතුරුපස කියල
    :lol::lol::lol:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කියන්න වචන නැ මොන හුයන්නක් ද කියල තමා අහන්න තියෙන්නේ ..අපිත් මේවා අහන්න මේ කාලකන්නි දුපතේ ඉපදුනානේ..යකෝ සංචාරක ව්‍යපාරය දියුනු කරන්න මේ වගේ ඇට බෝල කාරයෙක්ට මිලියන ගණන් අතුරු පස කවල හරියනවද ...ඕකාව දන්නේ ඇට බෝල ගහන්න රටවල් වල අනාත කුක්කුලු ටික වීතරයි..උන්ගෙනුත් හොද රටවල් සෙට් එකේ ඒකියන්න ඔස්ට්‍රලියා/ඉංග්ලඩ්/නීයුසීලන්ඩ් වගේ උන් සෙල්ලන් කරාට වැඩිය ගණන් ගන්න සෙලමක් නෙමේ ..ඕකට පුක දෙන්නේ ලංකාව/ඉන්දියාව වගේ ගොබ්බ රටවල් විතරයි..ඉතින් සංග වගේ එකෙක් යොදාගන මුන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නැ ..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    ලක්ෂ 38ක් එකපාර කෑමකට ඉවර වෙන රටකම ලක්ෂ 38න් අවුරුදු 38 ක් කන මිනිසුත් ඉන්නවා බන් :)
     
    • Like
    Reactions: sithija.h

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    මෙම අතුරුපස සඳහා මූල්‍ය අනුග්‍රහය රජය දරා තිබේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    ඔකේ වැඩියෙන් වටින්නේ අතුරුපස නෙවේ අර මැණික මම හිතන්නේ :oo: එකපාරක් පෙන්නුවා ටීවී එකේ ඔහොම එකක්, උන් කරන්නේ අතුරුපස පිලිගන්නනකොට හෙන වටින දෙයක් ඒ එක්ක තියනවා දෙකටම තමා ගාන හදන්නේ. නැතුව කාපු එක ලක්ෂ තිස් අටක් වටින්නේ නෑ

    adamai ehema ekak ahuwe. kala iwara wela e manik gala apita thiya ganna puluwanda?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කියන්න වචන නැ මොන හුයන්නක් ද කියල තමා අහන්න තියෙන්නේ ..අපිත් මේවා අහන්න මේ කාලකන්නි දුපතේ ඉපදුනානේ..යකෝ සංචාරක ව්‍යපාරය දියුනු කරන්න මේ වගේ ඇට බෝල කාරයෙක්ට මිලියන ගණන් අතුරු පස කවල හරියනවද ...ඕකාව දන්නේ ඇට බෝල ගහන්න රටවල් වල අනාත කුක්කුලු ටික වීතරයි..උන්ගෙනුත් හොද රටවල් සෙට් එකේ ඒකියන්න ඔස්ට්‍රලියා/ඉංග්ලඩ්/නීයුසීලන්ඩ් වගේ උන් සෙල්ලන් කරාට වැඩිය ගණන් ගන්න සෙලමක් නෙමේ ..ඕකට පුක දෙන්නේ ලංකාව/ඉන්දියාව වගේ ගොබ්බ රටවල් විතරයි..ඉතින් සංග වගේ එකෙක් යොදාගන මුන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නේ නැ ..
    අපේ වික්කාමසිංහ මැතිදු "නළුවෙක් නොව මොළයක්" කියල නෙව සිංහලු කියන්නෙ හිටං. අපිට නොතේරුනාට ලෝකෙම රටවල් වික්කාමසිංහ මැතිදුට ආදරෙයි නොවැ, ඉතිං ඒ ඒ රටවල් වල ඉන්න සුදු මහත්තුරු එනව ඇති ලංකාවට මේව දැක්කම වැල නොකැඩී හිටං. ඉස්සර ඉදං සිංහලු කිව්වෙ ආර්ථිකේ දියුණු කරන්නනං රනිල් මැතිදුගෙ යූඇන්පී ආණ්ඩුවක් එන්නම ඕනෙ කියල නෙව හිටං. දැං ඉතිං ලංකාවෙ සංචාරක කරුමාන්තෙ දියුණුවෙයි බලංඉන්දැද්දි හිටං.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    වඳ රනිලට නලුවෙක් නොව මොලයක් කියන්නෙ නිකංයැ
    ඇටබෝල ගහන එකාගෙ ගෑනිට ලස්ස තිස්සටක අතුරුපස කන්ඩ දුන්න කියන්නෙ ලංකාවෙ ලස්ස තිස්සටකට කන්ඩ දුන්න වගේ තමයි කෝමද අපේ වඳ පොනිල්ගෙ මොලේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    adamai ehema ekak ahuwe. kala iwara wela e manik gala apita thiya ganna puluwanda?
    ඔව් නැත්තන් අච්චර ගෙවන එකේ වැඩක් නෑ නෙ :yes:

    සංගක්කාරට නං ගල දුන්නද දන්නේ නෑ ගෙනියන්න. ප්‍රමෝෂන් එකක් නිසා ඩෙසර්ට් එක විතරක් කන්න දෙන්න ඇති සමහරවිට :P