SAP FICO

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    කව්රු හරි දන්නවා ද SAP FICO ඉගෙනගන්නා ක්‍රමයක ලංකාවේ ඉදන්...
    development නෙමේ අහන්නේ. අහන්නේ user ට්‍රෛනින් හරි implementation ට්‍රෛනින්ග් හරි.

    වියදම, කොහෙද thana, කොච්චර කාලයක් යනවා ද වගේ දේවල්.
    හැබැයි ඒ ඉගෙන ගන්නා දේවල් certificate එකක් වගේ දෙයක් එක්ක ඕනා. මොකද කළා කියලා පෙන්නන්න ඕනා උනොත් ගන්න.
    නිකන් වීඩියෝ විතරක් හරි යන්නේ නෑ. අනික නිකන් වීඩියෝ වලින් අත පත ගාලා බලන්න බෑ නේ....
    ප.ලි. වෙන ටියර් 3 හෝ 4 සොෆ්ට්වයාර් නම් හොර කොපියක් දැම්මා ඉගෙන ගත්තා. ටියර් 1-2 නෑ නේ හොර කොපි.
     
    Last edited:
    • Like
    Reactions: atom34 and kinkon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    බම්ප් විතරයි....
    බොහෝ දෙනා මේ සම්බන්දයෙන් දන්නේ නෑ වගේ..
    තැන්කු වේවා බම්ප් කල අයට................... :love::love::love:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    කැළණිය යුනි එකෙ ඩිප් එකක් තියේ SAP. පොඩ්ඩක් බලහන්කො. උබට ඕන රික්වයර්මන්‍ට් ඒකෙ තියෙද දන්නෑ
     
    • Like
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උබට training වෙන්න ඕනේ නම් online training වෙන්න demo එකක් request කරන්න පුළුවන්. Indian site එකක් තිබ්බ. මමත් එකපාරක් registered වෙලා training උනා. හැබැයි ඒක දෙන්නේ trial එකක් වගේ, monthly subscription එකක්. අපි tutorial හොයාගෙන තනියම training වෙන්න ඕනේ. පොඩි ගාණක් charge වෙන්නේ. SAP එක එක modules තිබ්බ.

    Update!
    Site එක වැඩ නෑ වගේ.
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට training වෙන්න ඕනේ නම් online training වෙන්න demo එකක් request කරන්න පුළුවන්. Indian site එකක් තිබ්බ. මමත් එකපාරක් registered වෙලා training උනා. හැබැයි ඒක දෙන්නේ trial එකක් වගේ, monthly subscription එකක්. අපි tutorial හොයාගෙන තනියම training වෙන්න ඕනේ. පොඩි ගාණක් charge වෙන්නේ. SAP එක එක modules තිබ්බ.

    Update!
    Site එක වැඩ නෑ වගේ.
    ඒ එහෙම එකක් තියනවා නම් විස්තර දෙන්න.

    කැළණිය යුනි එකෙ ඩිප් එකක් තියේ SAP. පොඩ්ඩක් බලහන්කො. උබට ඕන රික්වයර්මන්‍ට් ඒකෙ තියෙද දන්නෑ
    හොයලා බලන්නම් තැන්කු වේවා
    SAp certificate ගැන විස්තර දන්නවා ද ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    User Training Kelaniya Uni eke thawa private campus Kolpity area eke tianawa. Implementation nm training netiwa athi eke
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඒ එහෙම එකක් තියනවා නම් විස්තර දෙන්න.
    මම practice කරේ මෙන්න මෙකේ.

    www.cloudquickaccess.com

    එක දැන් වැඩ නෑ. Google කරන්න SAP online practice server කියලා. ඔහොම service දෙන sites එනවා බං.

    Google කරද්දී මෙහෙම එකක් එනවා. උබේ credit card details leak උනොත් මම වග කියන්නේ නෑ ඔන්න. 😂 😂 😂

    https://www.sapliveaccess.com/
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම practice කරේ මෙන්න මෙකේ.

    www.cloudquickaccess.com

    එක දැන් වැඩ නෑ.

    Google කරද්දී මෙහෙම එකක් එනවා. උබේ credit card details leak උනොත් මම වග කියන්නේ නෑ ඔන්න. 😂 😂 😂

    https://www.sapliveaccess.com/
    තින්ක්යු, බලන්නම් හොයලා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Uba අහන්නේ
    කව්රු හරි දන්නවා ද SAP FICO ඉගෙනගන්නා ක්‍රමයක ලංකාවේ ඉදන්...
    development නෙමේ අහන්නේ. අහන්නේ user ට්‍රෛනින් හරි implementation ට්‍රෛනින්ග් හරි.

    වියදම, කොහෙද thana, කොච්චර කාලයක් යනවා ද වගේ දේවල්.
    හැබැයි ඒ ඉගෙන ගන්නා දේවල් certificate එකක් වගේ දෙයක් එක්ක ඕනා. මොකද කළා කියලා පෙන්නන්න ඕනා උනොත් ගන්න.
    නිකන් වීඩියෝ විතරක් හරි යන්නේ නෑ. අනික නිකන් වීඩියෝ වලින් අත පත ගාලා බලන්න බෑ නේ....
    ප.ලි. වෙන ටියර් 3 හෝ 4 සොෆ්ට්වයාර් නම් හොර කොපියක් දැම්මා ඉගෙන ගත්තා. ටියර් 1-2 නෑ නේ හොර කොපි.
    SAP FICO උඹ අහන්නේ functional consultant කෙනෙක් වෙන්න training ද? පුතේ මමත් බැලුවා MM & Ewms උන්ගේ certificates නං patta ගනන්. මෙහෙ ඉන්න consultant ලත් ගොඩක් අය certified නෑ මං දන්න තරමින්. Certification එකට උගන්වන තැනක් නං hitha ගන්න බැ. ඔය BCS වගේ model එකකට නෙවී එක යන්නෙ.
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    PM ekak dapan

    කව්රු හරි දන්නවා ද SAP FICO ඉගෙනගන්නා ක්‍රමයක ලංකාවේ ඉදන්...
    development නෙමේ අහන්නේ. අහන්නේ user ට්‍රෛනින් හරි implementation ට්‍රෛනින්ග් හරි.

    වියදම, කොහෙද thana, කොච්චර කාලයක් යනවා ද වගේ දේවල්.
    හැබැයි ඒ ඉගෙන ගන්නා දේවල් certificate එකක් වගේ දෙයක් එක්ක ඕනා. මොකද කළා කියලා පෙන්නන්න ඕනා උනොත් ගන්න.
    නිකන් වීඩියෝ විතරක් හරි යන්නේ නෑ. අනික නිකන් වීඩියෝ වලින් අත පත ගාලා බලන්න බෑ නේ....
    ප.ලි. වෙන ටියර් 3 හෝ 4 සොෆ්ට්වයාර් නම් හොර කොපියක් දැම්මා ඉගෙන ගත්තා. ටියර් 1-2 නෑ නේ හොර කොපි.
    SAP Certification karanna yanawa $536.00 (USD)

    1662645614050.png

    Meken Certification 6k karanna puluwan. Ekama eka repeat karannth puluwan.
    ------ Post added on Sep 8, 2022 at 7:31 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    Uba අහන්නේ

    SAP FICO උඹ අහන්නේ functional consultant කෙනෙක් වෙන්න training ද? පුතේ මමත් බැලුවා MM & Ewms උන්ගේ certificates නං patta ගනන්. මෙහෙ ඉන්න consultant ලත් ගොඩක් අය certified නෑ මං දන්න තරමින්. Certification එකට උගන්වන තැනක් නං hitha ගන්න බැ. ඔය BCS වගේ model එකකට නෙවී එක යන්නෙ.
    මම අහන්නේ දෙකෙන් කෝක උනත්.
    certification එක ගන්න ඉගනගන්න පුළුවන් නම් එක.
    නැති නම් මොකක් හරි functional knowledge එකක් ගන්න පුළුවන් ඒ එක්කම certificate එකක් හම්බෙන දෙයක්. ඔය udemi වගේ එකක් කරාට ලොකුවට වැඩක් ගන්නත් බෑ. ඒවායේ ප්‍රක්ටිකලිවෙන විදිහ ඉගෙනගන්න බෑ වීඩියෝ බලලා.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ලංකාවේ එක ට්‍රේනින්ග් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා නම මතක නෑ. බලල කියන්න පුළුවන් ඕනෙනම්. උන් කරන්නෙත් ඉන්දියාවෙන් හොයල දෙන එක. උබ කෙලින්ම හොයා ගනින් බැරි වෙන්නේ නෑ. ටෙලිග්‍රෑම් චැනල් වල ඉන්නවා පොරවල් (ඉන්දියන්). ලක්ෂ 3 ට වගේ කරගන්න පුළුවන් වෙයි. සෑන්ඩ් බොක්ස් එකක් ගනින් ප්‍රැක්ටිස් කරන්න.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලංකාවේ එක ට්‍රේනින්ග් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා නම මතක නෑ. බලල කියන්න පුළුවන් ඕනෙනම්. උන් කරන්නෙත් ඉන්දියාවෙන් හොයල දෙන එක. උබ කෙලින්ම හොයා ගනින් බැරි වෙන්නේ නෑ. ටෙලිග්‍රෑම් චැනල් වල ඉන්නවා පොරවල් (ඉන්දියන්). ලක්ෂ 3 ට වගේ කරගන්න පුළුවන් වෙයි. සෑන්ඩ් බොක්ස් එකක් ගනින් ප්‍රැක්ටිස් කරන්න.
    sand box wisthara poddak kiyapan ko...
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    ebay wage try karapan. configaration කරන්න ඕනේ නේ ඉගෙන ගන්න . sandbox එකක් ගන්න පුළුවන් වෙයි. මම ට්‍රයි කරලා නෑ හොයා ගන්න බැරි උනොත් කියපන් හොයල දෙන්නම්.

    S/4 HANA 18.XX wage ekak ganin. traning wenakotath HANA ma traning weyan. ECC nam epa

    sand box wisthara poddak kiyapan ko...

    ------ Post added on Sep 8, 2022 at 11:37 PM

    Configurations karanna puluwan da danne na
     
    Last edited:

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ